fromhome89

Well-known member
  • Apr 11, 2018
    582
    712
    93
    https://dilshan.net/services/
    dilshan.net
    The Devil's advocate බැලුවා .
    Al Pacino සුපිරි රඟපෑම.

    ඔය Film එකට Pacino ඕනේ නිසා Keanu Reeves පොරගේ ගෙවීමෙන් කොටසක් Pacino ට දෙන්න එකඟ උන කියලා අහල තියෙනවා .

    1782396045896.png
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,874
    152,633
    113
    "Serpico (1973)" යි, "Dog Day Afternoon (1975)" බලන්න බලලා නැත්නම්. 'Pacino' ගෙ හොදම ෆිල්ම්ස් 2 ක්. ෆිල්ම්ස් 2 ම සත්‍ය කතාවල් 2 ක් පාදක කරගෙන හදපු ඒවා. අනිත් හොද ම ෆිල්ම් එක "Heat (1995)".