AL papers

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,549
    855
    113
    එළකිරි කොල්ලනේ...
    කොළඹ පාසල් වල ඇඩ්වාන්ස් ලෙවල් වාර විභාග ප්‍රශ්න පත්‍ර ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,549
    855
    113
    එළකිරි කොල්ලනේ...
    කොළඹ පාසල් වල ඇඩ්වාන්ස් ලෙවල් වාර විභාග ප්‍රශ්න පත්‍ර ගන්න පුළුවන් තැනක් කියපල්ලකෝ
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Ehema ganna thanak nahe. Net eke search karala balanna. E thaksala site eke balanna. Science ewanam Education category eke "A/L Model papers and Notes" kiyana post eke tiyenawa mama dapuwa.
     
    • Like
    Reactions: kingkusa

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,825
    1
    27,827
    113
    වජිර පාරේ (Havelock road එක පැත්තෙන් යද්දී ) විශාඛා එක කිට්ටුව communication එකක තියෙනවා
     
    • Like
    Reactions: kingkusa

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    කොළඹ class යන ekekwa set කරගන්න එක තමයි ලේසිම වැඩේ. මොකද ඔය class ගොඩක් ඒවගෙ ඔය papers කරවනවා
     
    • Like
    Reactions: kingkusa

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    පියුමි නිසා පැමිණි බැවින් ආපසු හැරී යමි