O/L ලියපු අය ඉන්නවද?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    පුද්ගලික අයදුම්කරුවන්ට වාර විභාග ලියන්න පුලුව න් ද?
    10-11 සියලු විෂයන් වල ප්‍රශ්ණ පත්‍ර හා උත්තර පත්‍ර ගන්න නැද්ද?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    මොන වාර විභාගයක්වත් ඕනි නෑ දෙවෙනි පාර ප්‍රයිවට් දාන්න. පළවෙනි සැරේ ලියන්නෛස්කෝලෙකින් දාන්නඕනි
     
    • Like
    Reactions: helphelp1

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    මොන වාර විභාගයක්වත් ඕනි නෑ දෙවෙනි පාර ප්‍රයිවට් දාන්න. පළවෙනි සැරේ ලියන්නෛස්කෝලෙකින් දාන්නඕනි
    වාර විභාගය onii ban