AL Physics පොඩි ගනන් 2ක්.

121314

Member
Jan 7, 2015
310
31
0
පොඩි වැරදීමක් මචන්ලා.
2.) මේකේ එක කොටසක් අන්ශාක බාගයයි ලු. 1/30 කියල උත්තරයක් නැනේ.30,29,0.1 වගේ උත්තර තියෙන්නේ.

1.) මේකේ වතුර මට්ටම වෙනස් වෙන්නේ නැත්තේ ඇයි ද කියන්නපුලුවන්ද?

කුඩාම මිනුම (1/60)° ,කලා1යි.
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    වර්නියර් පරිමාන කොටස් 30 = ප්‍රධාන පරිමාන කොටස් 29
    ඒකියන්නෙ වර්නියර් පරිමාන කොටස් 1 = ප්‍රධාන පරිමාන කොටස් 29/30

    කුඩාම මිනුම= ප්‍රධාන පරිමාන කොටස් 1 - ව පරිමාන කොටස් 1
    කුඩාම මිනුම =ප්‍රධාන පරිමාන කොටස් 1 - ප්‍රධාන පරිමාන කො 29/30 (වර් පරිමානත් ප්‍රධාන පරිමානෙන් ලියල)
    කුඩාම මිනුම= ප්‍රධාන පරිමාන කොටස් 1/30

    ප්‍රධාන පරිමාන 1= අංශක 1/2 නිසා

    කුඩාම මිනුම = 1/30 × 1/2
    කුඩාම මිනුම= 1/60 අංශක

     
    Last edited:

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    වතුර මට්ටටම ඉහල යන්නනම් කෝණික ත්වරණයක් ඕනේ..
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    වතුර මට්ටටම ඉහල යන්නනම් කෝණික ත්වරණයක් ඕනේ..

    අඩෙප් අනේ මන්ද බන් දැන් මතක නෑ බන් මේ සීන් එක.. :rofl::rofl:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Thanks hamotama.Rep denawa hawada awama. :yes: 1/60 kiyala uttarayak nam na mcn.gaane waraddak wenna ona.Uttara - 10,20,30,0.1,60.