AL results හෙල්ප් ❤️

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,534
    1
    51,198
    113
    ප*යාගල
    sorry.com
    මචන් මම AL කරේ Tech Stream එකෙන්.
    තෙල් කේස් නිසා මට ET subject Practical වලට යන්න බැරි උනා. ලග ඉස්කෝලෙ තියෙද්දි මට practical ආවෙ පට්ට දුර ඉස්කෝලෙක.
    මගෙ results වලට ET වලට Absent දාල.මේකට මම මොකක්ද කරන්නෙ recorrection දැම්මොත් ලියපුවට ලකුණු දෙයිද.
    Any suggestion would be helpful ❤️

    PS.- මම AL කරේ අවුරුදු 8 කට පස්සෙ.So im not a podi kariya 😁
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මචන් මම AL කරේ Tech Stream එකෙන්.
    තෙල් කේස් නිසා මට ET subject Practical වලට යන්න බැරි උනා. ලග ඉස්කෝලෙ තියෙද්දි මට practical ආවෙ පට්ට දුර ඉස්කෝලෙක.
    මගෙ results වලට ET වලට Absent දාල.මේකට මම මොකක්ද කරන්නෙ recorrection දැම්මොත් ලියපුවට ලකුණු දෙයිද.
    Any suggestion would be helpful ❤️

    PS.- මම AL කරේ අවුරුදු 8 කට පස්සෙ.So im not a podi kariya 😁
    Hapo podi kariyek ne
     
    • Haha
    Reactions: Nidarshana_k

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399

    තෙල් කේස් නිසා යන්න බැරිවුන එක කියන්න රිසල්ට් එනකනම් ඉන්න ඕනද?

    කලින් අදාල බලදාරීන් ලිකිතව ශාක්ශි සහිතව ඉල්ලීමක් කරා නම්, එස්කියුස් එකක් ගැන හිතන්නවත් තිබුනා
     
    • Like
    Reactions: siri_ayya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,534
    1
    51,198
    113
    ප*යාගල
    sorry.com
    S1 t krhki uk degree ekak
    E mokadda bn thwrune na.

    තෙල් කේස් නිසා යන්න බැරිවුන එක කියන්න රිසල්ට් එනකනම් ඉන්න ඕනද?

    කලින් අදාල බලදාරීන් ලිකිතව ශාක්ශි සහිතව ඉල්ලීමක් කරා නම්, එස්කියුස් එකක් ගැන හිතන්නවත් තිබුනා
    අදාල බලදාරින් ෆෝන් එකක්වත් ආන්සර් කරනව න්ම් බලන්න තිබුනා මචෝ
    ------ Post added on Aug 28, 2022 at 9:26 PM
     
    • Like
    Reactions: siri_ayya

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,485
    113
    Matale
    AL කර කර ඉදල හරියන්නේ නෑ බං. රට ඵලයන්. දෙසැම්බර් වෙනකොට හාමතේ මැරෙන්න වෙන්නේ මේ යන විදියට
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මේ තෙල් තියෙද්දිත් සති දෙකකට විතර කලින් තව අවස්තාවක් දුන්නන්නේ උබ පොල් ගෑවද?
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    E mokadda bn thwrune na.

    අදාල බලදාරින් ෆෝන් එකක්වත් ආන්සර් කරනව න්ම් බලන්න තිබුනා මචෝ
    ------ Post added on Aug 28, 2022 at 9:26 PM
    call hariyan ne, register post eke yawanna ona hemotama CC karala post karanna ona
     
    • Love
    Reactions: Nidarshana_k