මචන් මම AL කරේ Tech Stream එකෙන්.
තෙල් කේස් නිසා මට ET subject Practical වලට යන්න බැරි උනා. ලග ඉස්කෝලෙ තියෙද්දි මට practical ආවෙ පට්ට දුර ඉස්කෝලෙක.
මගෙ results වලට ET වලට Absent දාල.මේකට මම මොකක්ද කරන්නෙ recorrection දැම්මොත් ලියපුවට ලකුණු දෙයිද.
Any suggestion would be helpful
PS.- මම AL කරේ අවුරුදු 8 කට පස්සෙ.So im not a podi kariya