AL results help

Kasun.K

Member
Jul 22, 2015
188
15
0
මම 2016 AL pvt ලිව්ව කලුතර දිස්ත්රික්කෙන්. ඊට කලින් ඉස්කෝලෙ ගිහිං තියෙන්නෙ කොලඹ දිස්ත්රික්කෙන්. එතකොට doenets.lk එකේ results වලට දෙන district rank එක දෙන්නෙ කොයි දිස්ත්රික්කෙන්ද ?
 
  • Like
Reactions: LazyLizard

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඉස්කෝලේ ගිය දිස්ත්‍රික්කේ නේද ගන්නේ කොහෙන් කරත් :oo: නැත්තන් හැම එකාම දෙවැනි තුන්වෙනි පාර ප්‍රයිවට් දායි දුෂ්කර දිස්ත්‍රික්ක වලින්.

    බලපන් රිසල්ට් වලට සාපේක්ෂව හොඳ රෑන්ක් එකක් නං කළුතර, හොඳ රිසල්ට් එකක් තිබිලත් යට රෑන්ක් එකක් නං කොළඹ.
     
    • Like
    Reactions: Kasun.K

    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    ඉස්කෝලේ ගිය දිස්ත්‍රික්කේ නේද ගන්නේ කොහෙන් කරත් :oo: නැත්තන් හැම එකාම දෙවැනි තුන්වෙනි පාර ප්‍රයිවට් දායි දුෂ්කර දිස්ත්‍රික්ක වලින්.

    බලපන් රිසල්ට් වලට සාපේක්ෂව හොඳ රෑන්ක් එකක් නං කළුතර, හොඳ රිසල්ට් එකක් තිබිලත් යට රෑන්ක් එකක් නං කොළඹ.

    ow campus ganiddi balanne school giya distrikke. eth AL pvt danakota admission form eka fill karaddi iskole giya distrikkayak ahala thibbe naha. padinchi distrikke witharayi. mama hithanne doenets eke island rank eka denne liwwa distrikken. eth campus ganiddi egollo iskole giya distrikken wenama hadala ganne.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    rank eka danne liyapu district eken .. campus ganna salaka balanne iskole giyapu distrct eka.. campus application eke ahnwa liypu ekai salaka balana ekai dekam