Aladin ge pahane .... ඇලඩින් ගේ පහනේ ...

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    :angry::angry::angry::angry::angry:අපේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු,හරක්,මැරයෝ,පිස්සෝ,මෝඩයෝ ඔක්කොම අයින් කරල දෙන්න කියනවා මේ රට දියුණු කරන්න:angry::angry::angry::angry::angry::angry:


    EHENAM BOOTHAYA DUWAI... PASSE BALANNE NETHUWA.. EHENE BOOTHA LOKKA INNE.. MERVIN :dull::dull:
     

    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    2005 අවුරුද්දට ආපහු ගිහින් දාන්න කියනවා. ඉන් පස්සේ ආයේ අවුරුදු 2 ඒ ලෙවල්වලට ක්ලාස් ගිහින් මල්වගේ පේපරේ ලියලා අයිලන්ඩ් ෆස්ට් වෙනවා. මොකද මම එකපාරක් ලිව්ව නිසා පේපරේ දන්නවනෙ බන් මොන මොනවද එන්නේ කියලා. :lol::love: තවත් 2007/2009 නිවැරදි කරගන්න කවදාවත්ම බැරි ලොකු වැරදි මගේ අතින් උනා :( ඒවා හදාගන්න පුළුවන්නම් කොච්චර හොඳද
     
    Last edited:

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    ලොවෙහි වෙසෙන සියලුම වාසීන්ට, තමන් කරන්නට යන ක්‍රියාවෙන් තවත් පුද්ගලයකුට(ප්‍රාණියෙකුට), හිංසාවක් පීඩාවක් සිදුවනවා නම් එම ක්‍රියාව නතර කිරීමට තමන්ට ආත්ම ශක්තිය ලබාදෙන්න කියල.:)
     

    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    ලොවෙහි වෙසෙන සියලුම වාසීන්ට, තමන් කරන්නට යන ක්‍රියාවෙන් තවත් පුද්ගලයකුට(ප්‍රාණියෙකුට), හිංසාවක් පීඩාවක් සිදුවනවා නම් එම ක්‍රියාව නතර කිරීමට තමන්ට ආත්ම ශක්තිය ලබාදෙන්න කියල.:)

    මැක්සා. මාර පිනක් එහෙ උනොත් ;) මට අමතක උනා බන් එකපාරටම ආගමික පැත්ත. මගේ පුද්ගලික දේවල්වලට වඩා වටිනවා කියලා :sorry:
     
    • Like
    Reactions: maxxaa

    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    umbe ekath diyan mata

    යකො. :shocked: මූ කොල්ලෙක්ද බන් :lol: මං හිතුවෙ කෙල්ලෙක් කියලා යූසර්නේම් එක නිසා.
    මේ.. ඒක නෙවේ මට උඹෙ අවතාරෙ තියන එක තේරුනේ අදනෙ බන් :baffled:
     

    hasitha_z

    Member
    Mar 24, 2007
    41
    2
    0
    aladinge puduma pahanawal dawasata eka bagin marena thura labewa kiyala ada wish karanawa,, heta thawa mona hari,, anidda thawath monawa hari..... marenakan