අපේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු,හරක්,මැරයෝ,පිස්සෝ,මෝඩයෝ ඔක්කොම අයින් කරල දෙන්න කියනවා මේ රට දියුණු කරන්න
![]()


ඔහොම කියලා තමා බන් ඔක්කොම එන්නේ..
අපිට උබවත් sure කරන්න පුලුවන්ද?![]()
oya puthuwe ida gaththama rath wenawa athi ekai
තවත් 2007/2009 නිවැරදි කරගන්න කවදාවත්ම බැරි ලොකු වැරදි මගේ අතින් උනා
ඒවා හදාගන්න පුළුවන්නම් කොච්චර හොඳද ලොවෙහි වෙසෙන සියලුම වාසීන්ට, තමන් කරන්නට යන ක්රියාවෙන් තවත් පුද්ගලයකුට(ප්රාණියෙකුට), හිංසාවක් පීඩාවක් සිදුවනවා නම් එම ක්රියාව නතර කිරීමට තමන්ට ආත්ම ශක්තිය ලබාදෙන්න කියල.![]()
මට අමතක උනා බන් එකපාරටම ආගමික පැත්ත. මගේ පුද්ගලික දේවල්වලට වඩා වටිනවා කියලා 
ඇයි අනේ තොත්තුවක් දීලා කුමාරයෙක් කරගන්නනේ..![]()
![]()

ammatasiri
credit cards epa i'll take the gemba![]()
umbe ekath diyan mata
මූ කොල්ලෙක්ද බන්
මං හිතුවෙ කෙල්ලෙක් කියලා යූසර්නේම් එක නිසා.