ලංකාවේ Class Variety එකට හරියන්න තමා content creators ල ඒ ඒ nieche එක target කරන්නේ
Block & Dino target කරන්නේ ගොඩක් ම upper middle + rich elite class එක
( ඒ දෙන්න හැදෙන්නම ඒ වගේ පරිසරයක, st Peter's, st John's උන් දෙන්නම ; Media Personalities )
ඒ දෙන්නගේ skill එක තමා කවදාවත්ම නොවුන විදියට English Content ලංකාවේ broad mass market එකේ trending යන එක.
ඉතින් ඔයාට උන් දෙන්නව set නැත්තං ඒක ඔයාගේ අවුල ක් නෙවෙයි, ඔයා උන් target කරපු nieche එක ඇතුලේ නෑ.
සාමාන්‍යයෙන් over LKR 5M + යනවා උන්ගේ production එකක්.