Alakiriboola වගේ උන් එක්ක බලද්දී බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ල ෆේල් නේද

Emios

Well-known member
  • Dec 10, 2009
    75,681
    68,035
    113
    ඒ කියන්නේ product එකේ ගානට වඩා ( $143 CAD ) extra cost උනේ $30 කියන එකද ? ( Shipping + custom ) ?

    Shop and ship තෝරගන්න විශේෂ හේතුව ක් තියද over කප්රුක global - FedX වගේ ඒවා ට සාපේක්ෂව 👀

    Thank You !
    mata labai and tama kisi awulak wela ne.dapu okoma awa.fedex awulak ne but presto eken gena eka padui.ow extra cost eka $28+6699.hebei eka item ekai.dekak genawan presto ekata danna
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,966
    1
    6,832
    113
    mata labai and tama kisi awulak wela ne.dapu okoma awa.fedex awulak ne but presto eken gena eka padui.ow extra cost eka $28+6699.hebei eka item ekai.dekak genawan presto ekata danna
    Thank You !
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    බ්ලොක් ඩීනෝ ලගෙ ඇති හුත්තක් නෑ

    කඩ්ඩ නම නම කුනුහරුප කියනව ඇරෙන්ඩ මහ හුතක් නෑ උංගෙ
    ගොඩෙටික් ( Gtic) English පාවිච්චි කරන උන්ගේ ආගමක් තමයි blo3 and ඩිනෝ කියන්නේ....
     
    • Like
    Reactions: wissnshaftler

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    අනව්ශ්ය Fan Base එකක් හැදුනා . ඒකයි උනේ. දැන් නම් අප්පිරියයි

    කාටද?

    Uge video nan shape issara dan nan patta toxic fan base ekak inne.appriyay

    කාගේද?
    ------ Post added on Feb 9, 2026 at 7:16 PM

    බ්ලොක් & ඩීනොලගෙ කන්ටෙන්ට් කුනුහරුප කියන එකයි ගෑණු වගේ අදින එකයි
    ඒවගෙ ආතල් එකේ කොලිටි අඩුයි වස්තිලත් මේ ගොඩේමයි

    මටනං හොදටම සෙට් උනේ Fortune Films & Siril Ayya විතරයි

    මුංගෙත් අලුත් ඒවා පට්ට පජාතයි කන්ටෙන්ට් එක බොරුවට අදිනව ටයිම් ගන්න

    මුංගෙ පරන වීඩියෝ පට්ට කෝවිඩ් කාලෙ ආපුව එහෙම ෂෝර්ට් කන්ටෙන්ට් හිනායනව වචන වලින් දෙන ආතල් එකට

    සිරිලා දැන් චොර. තාම ෆෝචුන් ගේමක් ගහනවා. හැබැයි උන් මාස ගානක් යනවා වීඩියෝ එකක් දාන්න. මාස තුනකට එකක් වගේ. ඊයේ පෙරේදනේ මුන්ගේ සබ්ස් ලක්ශේ ගැහුවේ.
    ------ Post added on Feb 9, 2026 at 7:17 PM
     
    • Like
    Reactions: wissnshaftler

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    සමහර වෙලාවට වාසනාව කියන එක නොහිතන විදියට කැරකෙනවා.
     
    • Like
    Reactions: wissnshaftler

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,966
    1
    6,832
    113
    ලංකාවේ Class Variety එකට හරියන්න තමා content creators ල ඒ ඒ nieche එක target කරන්නේ

    Block & Dino target කරන්නේ ගොඩක් ම upper middle + rich elite class එක
    ( ඒ දෙන්න හැදෙන්නම ඒ වගේ පරිසරයක, st Peter's, st John's උන් දෙන්නම ; Media Personalities )

    ඒ දෙන්නගේ skill එක තමා කවදාවත්ම නොවුන විදියට English Content ලංකාවේ broad mass market එකේ trending යන එක.

    ඉතින් ඔයාට උන් දෙන්නව set නැත්තං ඒක ඔයාගේ අවුල ක් නෙවෙයි, ඔයා උන් target කරපු nieche එක ඇතුලේ නෑ.

    සාමාන්‍යයෙන් over LKR 5M + යනවා උන්ගේ production එකක්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ඩයල් එක මොලේ තියෙන එකෙක්, තාම ඌ ටොක්සික් උන්ගෙ ඒවට අහු උනේ නෑ. අහු උනොත් නම් ඉතින් අපරාදේ. කරන් ආපු විදියට කරන් ගියානම් හරි. එකමදේ උගෙ පොස්ට් වල comment නොබලා ඉන්න ඕන.

    dinoලගෙ ඒවා දිග වැඩි වගේ මටනම් දැන්. උන් ඇඩ් එක නිකන් නාට්ය වගේ ගන්න යනවනෙ එපා වෙනව.
    :yes: :yes: