Alan Walker

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    ඇලන් වෝකර් -Alan Walker

    hqdefault.jpg


    ඇලන් වෝකර් (උපත 24 අගෝස්තු 1997) පොර කරල තියෙන music ගොඩක් රටවල් වල ටොප් 10 ඇවිත් තියෙනවා .මෙයා මේ විදියට music නිෂ්පාදනය කරලා තියෙන්නේ අවුරුදු 14 ඉඳලා අවුරුදු 18 වෙනකොට මුලු ලෝකෙම දන්නා කෙනෙක් බවට පත් උනා :shocked::shocked: .මේවලින් සමහර ඒවා අහලත් ඇති .අපේ මේ වගේ කොල්ලෝ බිහි වෙන්නෑ නේ බිහි උනත් ලංකවේ කුහක මිනිස්සු නිසා ඉස්සරහට යන්නත් බෑ .:(








     
    Last edited:

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon
    unge ratawal wala ina unge talletnt wala mul thana deela thiyena nisa thamai bn unge ratawal me tharam diyunu wela thiyene karume bn apith mehe ipadunane, rate waradak newei bn political thama bn. nathnm sirawatama muthu atayak thamai bn lankawa