ඇලන් වෝකර් -Alan Walker
ඇලන් වෝකර් (උපත 24 අගෝස්තු 1997) පොර කරල තියෙන music ගොඩක් රටවල් වල ටොප් 10 ඇවිත් තියෙනවා .මෙයා මේ විදියට music නිෂ්පාදනය කරලා තියෙන්නේ අවුරුදු 14 ඉඳලා අවුරුදු 18 වෙනකොට මුලු ලෝකෙම දන්නා කෙනෙක් බවට පත් උනා
.මේවලින් සමහර ඒවා අහලත් ඇති .අපේ මේ වගේ කොල්ලෝ බිහි වෙන්නෑ නේ බිහි උනත් ලංකවේ කුහක මිනිස්සු නිසා ඉස්සරහට යන්නත් බෑ .

Last edited: