Alarm Clock Software

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔන්න මම අද free එකේ ගෙදරට වෙලා ඉන්න එකේ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් හැදුවා. මේක එලාම් ඔරලෝසුවක් වගේ එකක්. සෙට් කරන වෙලාවට එලාම් එක වදිනවා.
    20j606a.png

    ඕන කරන වෙලාව සෙට් කරල සේව් බට්න් එක ක්ලික් කරන්න. ඕන නම් එලාම් සවුන්ඩ් එක වෙනස් කරන්න පුලුවන් කැමති .wav file එකක් තෝරල දීලා.
    කැමති අය ඩවුන්ලෝඩ් කරගෙන බලන්න..NET framework 3.5 තියෙන්න ඕන වැඩ කරන්න නම්( Windows 7 වලට එනවා. XP අය දාගන්න ඕන)

    වැඩිය test කරල බලන්න නම් බැරි උනා.. අවුල් තියනව නම් කියන්න

    Password : elakiri

    :):):):)
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ඔන්න මම අද free එකේ ගෙදරට වෙලා ඉන්න එකේ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් හැදුවා. මේක එලාම් ඔරලෝසුවක් වගේ එකක්. සෙට් කරන වෙලාවට එලාම් එක වදිනවා.
    20j606a.png

    කැමති අය ඩවුන්ලෝඩ් කරගෙන බලන්න..NET framework 3.5 තියෙන්න ඕන වැඩ කරන්න නම්( Windows 7 වලට එනවා. XP අය දාගන්න ඕන)

    වැඩිය test කරල බලන්න නම් බැරි උනා.. අවුල් තියනව නම් කියන්න

    Password : elakiri

    :):):):)
    Ubada ban meeka haduwe???
     
    Apr 6, 2011
    861
    34
    0
    machan ube setup eka shared drive ekaka hari encrypted drive ekaka hari neda thiyenne?? wena thanaka copy karala install karapan :nerd::nerd:

    නෑ මචන් ඉන්ස්ටෝල් කරද්දි ඔය කියන වින්ඩෝ එකේදි අර පහල ටික් කරන්න තියෙන තැනින් උඩ එක ටික් කළාම හරි..:)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සොත්ති මාටිං;10215773 said:
    නෑ මචන් ඉන්ස්ටෝල් කරද්දි ඔය කියන වින්ඩෝ එකේදි අර පහල ටික් කරන්න තියෙන තැනින් උඩ එක ටික් කළාම හරි..:)

    එළ එළ.. මෙන්න මගේ තවත් සොෆ්ට්වෙයා එකක්.
    මේක Text to Speech Software එකක්.
    හැබැයි මේක තවම Beta version එකක්. :nerd:
    කස්ටිය පාවිච්චි කරල බලන්න.
    Reader+Pro_Form_Form1.jpg

    • Reads any text on your computer out loud
    • Listen to text as an Wave or mp3 audio file on a portable device
    • Installs and ready to read text in just minutes
    • Change voice characteristics setting to change speed, pitch and volume
    • Read text from Internet Explorer, Word, Outlook and other text based programs
    • Supports new speech engine reading voices

    Download Reader Pro Beta Text to Speech Converter

    :):)
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේක free ද? නැත්තම් අපි crack කර ගන්න ඕනෙද?? :rolleyes::rolleyes: :P
    රෙප්++ ~♥~