ඔන්න මම අද free එකේ ගෙදරට වෙලා ඉන්න එකේ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් හැදුවා. මේක එලාම් ඔරලෝසුවක් වගේ එකක්. සෙට් කරන වෙලාවට එලාම් එක වදිනවා.
ඕන කරන වෙලාව සෙට් කරල සේව් බට්න් එක ක්ලික් කරන්න. ඕන නම් එලාම් සවුන්ඩ් එක වෙනස් කරන්න පුලුවන් කැමති .wav file එකක් තෝරල දීලා.
කැමති අය ඩවුන්ලෝඩ් කරගෙන බලන්න..NET framework 3.5 තියෙන්න ඕන වැඩ කරන්න නම්( Windows 7 වලට එනවා. XP අය දාගන්න ඕන)
වැඩිය test කරල බලන්න නම් බැරි උනා.. අවුල් තියනව නම් කියන්න
Password : elakiri

Last edited:

වැඩි වැඩියෙන් ඔරලෝසුම ලැබේවා!!