ඕක ඉතින් අපේ ගෑනිගෙන් තමයි අහන්න ඕනෙ




Marriage partner means wife / husband ?



පිස්සුද? මමවත් බොන්නෙ නැතුව ගෑනි බීල හරියනවද?

එහෙම දෙන්නත් එක්ක bear එකක් වගේ බිව්වට කමක් නෑ , එතකොට ජිවිතේ විදින්න පුලුවන්..
ෆුල් ෆන් එකේ ඉන්න පුලුවන්..එතකොට යාලුවෝ එක්ක තැන් තැන් වල බිව්වා වගේ ප්රස්න ඇති වෙනෙත් නෑ...
ඒත් ප්රස්නේ තියෙන්නෙ අපේ ගෑනුත් එක්ක බොන්න තියා උන් අපිටවත් බොන්න දෙන්නේ නෑනේ බන්..
![]()




uba geniyekd pirimiyekd mulin kiypn.partner kiwwam kohomada denaganne.
