Alcohol vs Marijuana

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    tumblr_nkilwhtqv11qgmv1oo1_500.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ගංජා ගහන සමහර එවුන්ට බොන්න බෑ. ඒකයි උන් ගංජා ගහන්නෙ. බොන උන්ට නම් ගංජා නතින්ග්. බොන ගොඩක් අය ප්‍රතිපත්තියක් විදිහට ගංජා ගහන්නෑ.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ගංජා ගහන සමහර එවුන්ට බොන්න බෑ. ඒකයි උන් ගංජා ගහන්නෙ. බොන උන්ට නම් ගංජා නතින්ග්. බොන ගොඩක් අය ප්‍රතිපත්තියක් විදිහට ගංජා ගහන්නෑ.

    Oba hari malli apith ehemai bonawa ganja gahanne nege
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගංජා ගහන සමහර එවුන්ට බොන්න බෑ. ඒකයි උන් ගංජා ගහන්නෙ. බොන උන්ට නම් ගංජා නතින්ග්. බොන ගොඩක් අය ප්‍රතිපත්තියක් විදිහට ගංජා ගහන්නෑ.

    eeka wanna be, oya deken lebenne aathal 2k. bonne nethi ganja gahana ewunuy, ganja nogahana bona ewuny innawa.
    umba me dekama karala thiyanawada?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ගංජා ගහන සමහර එවුන්ට බොන්න බෑ. ඒකයි උන් ගංජා ගහන්නෙ. බොන උන්ට නම් ගංජා නතින්ග්. බොන ගොඩක් අය ප්‍රතිපත්තියක් විදිහට ගංජා ගහන්නෑ.

    බීලා ගංජ ගහලා ටැබා දාන උන් ඉන්නවා... :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගංජා ගහන සමහර එවුන්ට බොන්න බෑ. ඒකයි උන් ගංජා ගහන්නෙ. බොන උන්ට නම් ගංජා නතින්ග්. බොන ගොඩක් අය ප්‍රතිපත්තියක් විදිහට ගංජා ගහන්නෑ.

    :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Oba hari malli apith ehemai bonawa ganja gahanne nege
    :yes::yes:

    eeka wanna be, oya deken lebenne aathal 2k. bonne nethi ganja gahana ewunuy, ganja nogahana bona ewuny innawa.
    umba me dekama karala thiyanawada?
    ආතල් දෙකක් බව ඇත්ත. පොදු සාධකය ගත්තොත් මත්වීමනෙ බන්

    කබරයා නොදා බොන්න පුළුවන් හැකියාව ගිෆ්ට් එකක් බන් :P:P(එක්ස්පීරියන්ස් නැති කමට මුල් කාලෙ දාන කබරයා ගැන නෙවෙ මම කතා කරන්නෙ. සමහර උන් ඉන්නවා කොච්චර කල් ගියත් බොන්න බැරි )
    බොන්න බැරි නිසා හැංගි හැංගි මල් ගෙනියන උන්ගෙ දුක දන්න නිසයි එහෙම කිව්වෙ :yes:

    එක්ස්පීරියන්ස් එකක් හැටියට පාවිව්චි කරලා තිබ්බත් ඉල්ලීගල් නිසා හිරේ විලංගුවෙ වැටිලා දෙමව්පියන්ට ලැජ්ජ කරන්න බැරි නිසා කන්ටිනියු කරේ නෑ. දැන් නම් මුකුත් පාවිච්චි කරන්නෙ නෑ. ආදීනව දැනගෙන ඇල්වතුරත් නිවලයි බොන්නෙ:)

    බීලා ගංජ ගහලා ටැබා දාන උන් ඉන්නවා... :yes:

    ආ ඒ ඕල් රවුන්ඩර්ලා. දුටු තැන ගරු කරපන් ;)

    :cool::cool: