මචන්ලා මම කෝල් ඔෆ් ඩියුටි 1 & කෝල් ඔෆ් ඩියුටි යුනයිටඩ් ඔෆෙන්සිව් සර්වර් එකක්
හොස්ට් කරන්න කියලා සර්වර් හොස්ටිං ප්ලෑන් එකක් ගත්තා..
වැඩේ තියෙන්නේ මේ අය දෙන්නෙ රීඩිරෙක්ට් හොස්ටින්ග් ප්ලෑන්ස්ලු...
දැන් ඉතින් ගේම් සර්වර් එකක් හොස්ට් කරන්න කියල ගත්ත එකේ අපරාදෙ සල්ලි..
මට මේ සර්වර් එකෙන් මොකක් හරි කරලා ගේම් සර්වර් එකක් හොස්ට් කරගන්න
පුලුවන් වෙයිද ??
මෙන්න සයිට් එක,
http://www.gamingredirect.com