මචන් මගෙ සයිට් එකක් තියනවා මේක හොස්ට් කලේ ලන්කාවේ එකෙක්ගෙන් , මේක පට්ට ස්ලෝ මචන් , මේකෙ එලිමන්ටර් එක්ක එන්වාටෝ එලිමන්ට්ස් කිට් එකක් යූස් වෙලා තියෙන්නේ ,
මන් බැලුවේ හොස්ටින්ග් අප්ග්‍රේඩ් කරන්න ඒත් දැන් ශෙයාඩ් හොස්ටින්ග් දාල වැඩක් වෙයිද කියන එකයි ප්‍රශ්නේ , අනික තමයි මේකේ මට ඕනි යුරෝප් වල වගේ ටිකක් ස්පීඩ් වැඩි වෙන්න ලන්කාවෙයි යුරෝපුයි , එතකොට කොහෙ වගේ ඩේටාසෙන්ටර්ස් තියන ඒවාද සජෙස්ට් කරන්නේ උබලා ?
අනික මට තවම හිතාගන්න බෑ සීපැනල් තියන හොද එකක් , හොස්ටින්ගර් ලගේ සීපැනල් නැති ලයින් එකක් තියෙන්නේ නේම් චීප් ලගෙ නම් තියනවා අවුලක් නෑ උබලා දනන්වද අඩුවට තියන හොද තැනක්