ALERTඅවදියෙන්සි:ටින්න

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ALERT:අවදියෙන්.සිටින්න

    මේ මාසයේ 25 වෙනිදා ට පෙර නැවතත් ISIS ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබිලා තිබෙනවා.
    වටා පිටව ගැන අවදියෙන් සිටින්න.

    රට පුරා හමුදාව දාලා, ඒ අයගෙ සෝදිසි කිරිම් වලට පූර්ණ වශයෙන් සහයෝගය දෙන්න, අහන සියළුම ප්‍රශ්ණවලට උත්තරත් දෙන්න.

    524139690e584f0a3804efdd35aa98a85760507174fae6cdbe6e2b5879f6e827ef89d3a0.jpg

    මෙක බොරුවක් කියා තවම කියුවේ නැත

    පක්ශ පාට අදාල නැත මිනිස් ජිවිත වැදගත්.

    මම මෙතන කියලා නෑ මචං අනිවාරෙන් ප්‍රහාරයක් තියෙනවා කියලා, මෙතන කියලා තියෙන්නේ අපි අවදානයෙන් ඉන්න ඔනි කියලා. අඩු මනිසක තත්වේ යුන්පි අය මෙය විකුර්ති කරලා තියෙන්නේ, එයාලගේ ආන්ඩුවෙන් අපේ 250+ මැරෙනකං බලං උන්නා. අපි එදා වෙච්ච දෙවල් අත්වින්දා බලන බලන තැන්වල මල ගෙවල්. මෙ වගේ තිරිසන් ක්‍රියාවක් යලිත් නොවෙන්න කියලා තමයි මෙක දැම්මේ. අපි අපේ වට පිටාව ගැන අවදානේන් ඉන්න ඔනි.
    :yes:
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මේවා නම් ඉතින් දේශපාලන කුමන්ත්‍රණ වගේ පෙන්නේ නම්:yes: මම චන්දෙ දෙන්නෙත් පොහොට්ටුවට, ඒ උනාට සාමාන්‍ය ජනජිවිතේ අවුල් කරන එක නම් අනුමත කරන්න බෑ. :angry::angry:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ මාසයේ 25 වෙනිදා ට පෙර නැවතත් ISIS ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබිලා තිබෙනවා.
    වටා පිටව ගැන අවදියෙන් සිටින්න.
    රට පුරා හමුදාව දාලා.

    පක්ශ පාට අදාල නැත මිනිස් ජිවිත වැදගත්.

    එහෙම සීන් එකක් තියනවද බන්? ඇත්තමද? කලින් නෙට් එකේ මොකක්හරි letter එකක් share උනා නේද? හයියෝ සංසාරේ...පුදුම රටක්.

    :baffled::baffled::baffled:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේවා නම් ඉතින් දේශපාලන කුමන්ත්‍රණ වගේ පෙන්නේ නම්:yes: මම චන්දෙ දෙන්නෙත් පොහොට්ටුවට, ඒ උනාට සාමාන්‍ය ජනජිවිතේ අවුල් කරන එක නම් අනුමත කරන්න බෑ. :angry::angry:

    ත්‍රෙඩ් එකේ topic එක, message එක, මුගේ comment එක......හයියෝ මනුස්සයෝ හිරිකොත මඩ master ට කියපන් අලුත් උන් ටිකක් වැඩි පඩියට හරි recruit කරන්න කියල. මොකද උඹල නානවා... (එළකිරි community != FB community)
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මේවා නම් ඉතින් දේශපාලන කුමන්ත්‍රණ වගේ පෙන්නේ නම්:yes: මම චන්දෙ දෙන්නෙත් පොහොට්ටුවට, ඒ උනාට සාමාන්‍ය ජනජිවිතේ අවුල් කරන එක නම් අනුමත කරන්න බෑ. :angry::angry:

    april 21 ta kalinuth jeppo tika ohoma kiya kiya thamai hitiye. :angry::angry::angry:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එහෙම සීන් එකක් තියනවද බන්? ඇත්තමද? කලින් නෙට් එකේ මොකක්හරි letter එකක් share උනා නේද? හයියෝ සංසාරේ...පුදුම රටක්.

    :baffled::baffled::baffled:

    ජනාධිපති ධූර අපේක්ෂකයින් 04 දෙනෙකු ගැන ලැබුණු බුද්ධි තොරතුරු මත ආරක්ෂාව තර කිරීමට දැනුම් දෙයි

    http://nethnews.lk/article/71235

    සමහර පැති තැන් වල බැරියර් එහේම දාලා, ඊයේ හම්බන්තොට දාලා.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේවා නම් ඉතින් දේශපාලන කුමන්ත්‍රණ වගේ පෙන්නේ නම්:yes: මම චන්දෙ දෙන්නෙත් පොහොට්ටුවට, ඒ උනාට සාමාන්‍ය ජනජිවිතේ අවුල් කරන එක නම් අනුමත කරන්න බෑ. :angry::angry:

    UNP කාරයෝ මහෙමමයි. මොකක්හරි ගොන් කතාවක් කියල මම චන්දෙ දෙන්නෙ පොහොට්ටුව කියනව. රාසක් වගේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    :rofl:
    නායකයෝ වගේ මුන්ගෙන් කැම්පේන් එකෙත් තියෙන්නේ පොන්න ලූක් එකක්... අපරාදේ උඹලට ගෙවන සල්ලි....​
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    chanda gundu, fake news, mara dena athal,

    ගිය පාර April 21 අපෙ ගොඩක් මරුනා, මිනිස්සු මැරෙනවට අපි කැමති නෑ.
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ත්‍රෙඩ් එකේ topic එක, message එක, මුගේ comment එක......හයියෝ මනුස්සයෝ හිරිකොත මඩ master ට කියපන් අලුත් උන් ටිකක් වැඩි පඩියට හරි recruit කරන්න කියල. මොකද උඹල නානවා... (එළකිරි community != FB community)

    උබ වගේ ගොන්නු කීප දෙනෙක් වටේ ඉන්න හින්දා තමා ගෝටා පැරදුනොත් පරදින්නේ නිකම් මොන්ටිසොරි යන උන් වගේ කොහෙන් හරි ප්‍රින්ට් එකක් අරන් දගලනවා.:yes: SB තාත්තා ද උබේ ?? ඌත් උබ වගේම තමා. නිකන් ඇත්ත කියද්දී හැම එකටම සිරිකොත ගගා හෙළුවෙන් නටන්න එපා මනුස්සයෝ.

    චන්දෙ ලංවෙද්දි තමා බෝම්බ මාරයි නේ...

    april 21 ta kalinuth jeppo tika ohoma kiya kiya thamai hitiye. :angry::angry::angry:

    හොර විබහග සහතිකේ ඉදන් id පාස්පෝර්ට් හදන රටේ ඕවගේ ලියුමක් හදලා රටේ මිනිස්සු අවුස්සන්න බැරිකමක් නෑ නේ. අනික් එක උබලා වගේ පක්ෂවලට අතල් දිදී ඉන්න අපිට වෙලාවක් නෑ. අපිට වැඩ තියෙනවා පොනිල් ට වත් ගෝටාට වත් පුක දෙන්න කිසිම අමාරුවක් නෑ

    UNP කාරයෝ මහෙමමයි. මොකක්හරි ගොන් කතාවක් කියල මම චන්දෙ දෙන්නෙ පොහොට්ටුව කියනව. රාසක් වගේ

    අපිට උබල වගේ පක්ෂ වලට පුක දෙන්න අමාරුවක් නෑ. උබල මේ මිනිස්සු අවුස්සලා ෆන් ගත්තට, එදිද්නේදා ජිවත් වෙන මිනිස්සු පාරේ බැහැල යන්න ඕනේ.

    :rofl:
    <b>
    නායකයෝ වගේ මුන්ගෙන් කැම්පේන් එකෙත් තියෙන්නේ පොන්න ලූක් එකක්... අපරාදේ උඹලට ගෙවන සල්ලි....​
    </b>

    උබ වෙන්න ඇති පඩියට පක්ෂ වලට පුක දෙන්නේ.උබට ජිවත් වෙන්න පක්ෂෙකට පුක දෙන්න ඕනේ උනාට අපිට එහෙම අවශ්‍යතාවක් නෑ :yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උබ වගේ ගොන්නු කීප දෙනෙක් වටේ ඉන්න හින්දා තමා ගෝටා පැරදුනොත් පරදින්නේ නිකම් මොන්ටිසොරි යන උන් වගේ කොහෙන් හරි ප්‍රින්ට් එකක් අරන් දගලනවා.:yes: SB තාත්තා ද උබේ ?? ඌත් උබ වගේම තමා. නිකන් ඇත්ත කියද්දී හැම එකටම සිරිකොත ගගා හෙළුවෙන් නටන්න එපා මනුස්සයෝ.

    චන්දෙ ලංවෙද්දි තමා බෝම්බ මාරයි නේ...

    හොර විබහග සහතිකේ ඉදන් id පාස්පෝර්ට් හදන රටේ ඕවගේ ලියුමක් හදලා රටේ මිනිස්සු අවුස්සන්න බැරිකමක් නෑ නේ. අනික් එක උබලා වගේ පක්ෂවලට අතල් දිදී ඉන්න අපිට වෙලාවක් නෑ. අපිට වැඩ තියෙනවා පොනිල් ට වත් ගෝටාට වත් පුක දෙන්න කිසිම අමාරුවක් නෑ

    අපිට උබල වගේ පක්ෂ වලට පුක දෙන්න අමාරුවක් නෑ. උබල මේ මිනිස්සු අවුස්සලා ෆන් ගත්තට, එදිද්නේදා ජිවත් වෙන මිනිස්සු පාරේ බැහැල යන්න ඕනේ.

    උබ වෙන්න ඇති පඩියට පක්ෂ වලට පුක දෙන්නේ.උබට ජිවත් වෙන්න පක්ෂෙකට පුක දෙන්න ඕනේ උනාට අපිට එහෙම අවශ්‍යතාවක් නෑ :yes:

    එළකිරි වාසිනී හිරිකොත ගු පොන්නයෙක් detected
    :rofl::rofl::rofl:

    අනුන්ගේ ත්‍රෙඩ් වල පුක නොදී තෝ පලකො පොන්නයෝ. තොට වැදුන comment බැලුවම පේනවා පොන්න කමේ මහත.

    :rofl::rofl::rofl:

    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එළකිරි වාසිනී හිරිකොත ගු පොන්නයෙක් detected
    :rofl::rofl::rofl:

    අනුන්ගේ ත්‍රෙඩ් වල පුක නොදී තෝ පලකො පොන්නයෝ. තොට වැදුන comment බැලුවම පේනවා පොන්න කමේ මහත.

    :rofl::rofl::rofl:

    :yes: සිරිකොත කුස්සියේ එකෙක් කියල ඔප්පු වුණා....
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    කෝ අර පොන්න ජනාධිපති ? හික් මීයා වගේ ඉන්නවා මේවා පේන්නෙ නැද්ද කැරි බල්ලෝ. මම ළඟ හිටිය නම් කැරියව පිහියෙන් ඇනල මරන්නෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේවා නම් ඉතින් දේශපාලන කුමන්ත්‍රණ වගේ පෙන්නේ නම්:yes: මම චන්දෙ දෙන්නෙත් පොහොට්ටුවට, ඒ උනාට සාමාන්‍ය ජනජිවිතේ අවුල් කරන එක නම් අනුමත කරන්න බෑ. :angry::angry:

    image.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    කෝ අර පොන්න ජනාධිපති ? හික් මීයා වගේ ඉන්නවා මේවා පේන්නෙ නැද්ද කැරි බල්ලෝ. මම ළඟ හිටිය නම් කැරියව පිහියෙන් ඇනල මරන්නෙ.

    උ දැන් ස්වාධින වෙලා නේ...ජනාධිපති වෙලා පොළොන්නරුවේ යනවා කියපු එකා ටක් ගාලා කොලබින් නිල නිවාසයක් වෙන් කර ගත්තා....නැත්නම් යන එන මං නැතිවෙනවා...පොළොන්නරුවේ උන් ගෙන් ගුටි කන්න වෙනවා එහෙ ගියොත්....

    බෝම්බ පිපිරුවට පස්සේ නේ පත්තරේ යන්නේ...එතකන් උ දන්නේ නෑ..
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113

    එළකිරි වාසිනී හිරිකොත ගු පොන්නයෙක් detected
    :rofl::rofl::rofl:

    අනුන්ගේ ත්‍රෙඩ් වල පුක නොදී තෝ පලකො පොන්නයෝ. තොට වැදුන comment බැලුවම පේනවා පොන්න කමේ මහත.

    :rofl::rofl::rofl:

    119 කතා කරලා ඇහුවා උබේ ත්‍රෙඩ් එක ගැන කියලා එහෙම ලියුමක් නම් ඇවිල්ලා නෑ තාම පොලිසියට. ත්‍රෙඩ් එකයි පොස්ට් එක දාපු එකා ගැනයි විස්තර ඊමේල් කරන්න කිවා.

    එහෙ නම් ඉතින් මේවා හම්බුන සෝර්ස් එක්කම කියපන්කො. :yes: ලගදීම උබව හොයාන එයි :D

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ¤ ALERTඅවදියෙන්සි:ටින්න 10-17-2019 11:57 AM පොහොට්ටුව ඔබා ගනින් පුකේ

    ඔබ තුමාලගේ පක්ශේ ඇයො පුකේ සින් වලට වැඩි කමැත්තක් දක්වනවා වගේ.

    පොස්ට් එකේ පක්ශ පාට නැතුව දැම්මේ, උබලා වගේ තිරිසනුන් බල්ලෝ වගේ පාරේ මරෙන්න ඔනි, මිනිහෙක්ගේ ජිවිතේ වටින කමක් දන්නෑ.
     
    • Like
    Reactions: malakadss

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    119 කතා කරලා ඇහුවා උබේ ත්‍රෙඩ් එක ගැන කියලා එහෙම ලියුමක් නම් ඇවිල්ලා නෑ තාම පොලිසියට. ත්‍රෙඩ් එකයි පොස්ට් එක දාපු එකා ගැනයි විස්තර ඊමේල් කරන්න කිවා.

    එහෙ නම් ඉතින් මේවා හම්බුන සෝර්ස් එක්කම කියපන්කො. :yes: ලගදීම උබව හොයාන එයි :D

    හරි බං එල.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    උ දැන් ස්වාධින වෙලා නේ...ජනාධිපති වෙලා පොළොන්නරුවේ යනවා කියපු එකා ටක් ගාලා කොලබින් නිල නිවාසයක් වෙන් කර ගත්තා....නැත්නම් යන එන මං නැතිවෙනවා...පොළොන්නරුවේ උන් ගෙන් ගුටි කන්න වෙනවා එහෙ ගියොත්....

    බෝම්බ පිපිරුවට පස්සේ නේ පත්තරේ යන්නේ...එතකන් උ දන්නේ නෑ..

    ඌ තරම් බැනුම් අහපු කාලකන්නි බල්ලෙක් මේ තුනේ ලෝකෙ නැතුව ඇති. කවුරුවත් ඌ ගැන කතා වෙන්නෙ වත් නෑ දැන්. හැමෝම ඌ පොන්නය කියල දන්න නිසා සීන් එකෙන් කපල තියෙන්නෙ. :sorry: