Alert Pay ගැන දන්න අය ඉන්නවද!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    Alert Pay ගැන දන්න අය ඉන්නවද!!!!!!!!!!!!!!!!!!!!!!

    අලාට් පේ එකට ලංකාවෙන් සල්ලි දාන්න බැරි ද එහෙම දාන්න පුලුවන්නම් ඒ කොහොම ද දන්න කෙනෙක් කියන්නකෝ
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(