ALESIS M1 ACTIVE MKII MK2 Studio Monitor

sriwikkrama

Active member
  • Apr 20, 2011
    358
    26
    28
    මචන්ලා මම ස්ටුඩියෝ මොනිටර් දෙකක් ගන්න හොයනවා...මේ මොඩල් එක හොදයිලු..ඒක ඇත්තද?එහෙම නැත්නම් මට වෙන වර්ගයක් ගැන කියනවද...මම ඊබයි එකේ බැලුව... http://www.ebay.com/itm/ALESIS-M1-A...203?pt=LH_DefaultDomain_0&hash=item4604967223 මේක ගෙන්න ගන්නෙ කොහොමද...කීයක් විතර යයිද?කොච්චර දවස් යයිද?අනේ දන්න එවුන් මට උදව් කරපල්ලා..නැති නම් බම්ප් එකක් හරි දාල පලයල්ලා............
     
    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    අනේ මචන්ලා බම්ප් එකක්වත් දාලා යන්නකෝ.........
     
    sriwikkrama

    Active member
  • Apr 20, 2011
    358
    26
    28
    230752207669
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මොනිටර් එකනම් හොදයි මචන්. ඒත් චූටි අවුලක් තියෙනව කියල ආරංචියි. මේකෙ කැපෑසිටර් එකක් කාලෙකදි පිච්චෙනවලු. හැබැයි මාරු කරගන්න එකනම් ඒ හැටි දෙයක් නෙවෙයි බඩු තියෙනවනම්. YAMAHA HS80M දෙකක් තමයි මං ගාවනම් තියෙන්නෙ.
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    Bump.

    Yamaha music center එක ඇරෙන්න ලංකාවේ මේ වගේ quality speakers, sound systems ගන්න වෙන හොඳ තැන් තියනවද මචං?
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Bump.

    Yamaha music center එක ඇරෙන්න ලංකාවේ මේ වගේ quality speakers, sound systems ගන්න වෙන හොඳ තැන් තියනවද මචං?

    Hitfactory එකේ සමහරවිට තියෙන්න පුලුවන්. Yamaha එකෙන් ගන්න බඩු හොදයි. Dynamic AV එකෙත් ඇති. http://www.avstore.lk/product-category/professional-sound/
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    Hitfactory එකේ සමහරවිට තියෙන්න පුලුවන්. Yamaha එකෙන් ගන්න බඩු හොදයි. Dynamic AV එකෙත් ඇති. http://www.avstore.lk/product-category/professional-sound/

    තව දෙයක්, අර www.avstore.lk වෙබ්සයිට් එකේ ගොඩක් මොඩල්ස් වල තනි monitor එහෙක ප්‍රයිස් එක නේද දාල තියෙන්නෙ? :confused: