Ali එකට කාර්ඩ් එකක් දාන එක සේෆ්ද?
urajdrlk Well-known member Jul 6, 2006 102,084 3,524 113 Inside Your Laptop ;) Oct 5, 2021 #2 කිසි අවුලක් නෑ..... බයයි වගේ නම්, පේමන්ට් මොනව හරි කරහම මැසේජ් එකක් ෆෝන් එකට එන කාඩ් එකක් ඇඩ් කරහන්. මෙච්චර කාලෙකට අවුලක් වෙලා නෑ. අනික පේමන්ට් එකකදි OTP Verification කරන්නම වෙනවනෙ. බය වෙන්න දෙයක් නෑ ඒ නිසා.....!! Reactions: Voltage, ThisaraMalintha and kinkon
කිසි අවුලක් නෑ..... බයයි වගේ නම්, පේමන්ට් මොනව හරි කරහම මැසේජ් එකක් ෆෝන් එකට එන කාඩ් එකක් ඇඩ් කරහන්. මෙච්චර කාලෙකට අවුලක් වෙලා නෑ. අනික පේමන්ට් එකකදි OTP Verification කරන්නම වෙනවනෙ. බය වෙන්න දෙයක් නෑ ඒ නිසා.....!!
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 6, 2021 #3 BUMPER Reactions: charitha2011
charitha2011 Well-known member Jan 25, 2011 16,494 1 32,203 113 - උඩරට - Oct 6, 2021 #4 adrianou said: Ali එකට කාර්ඩ් එකක් දාන එක සේෆ්ද? Click to expand... කාඩ් එක සේව් කරන්න එපා Reactions: kinkon
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Oct 7, 2021 #6 urajdrlk said: කිසි අවුලක් නෑ..... බයයි වගේ නම්, පේමන්ට් මොනව හරි කරහම මැසේජ් එකක් ෆෝන් එකට එන කාඩ් එකක් ඇඩ් කරහන්. මෙච්චර කාලෙකට අවුලක් වෙලා නෑ. අනික පේමන්ට් එකකදි OTP Verification කරන්නම වෙනවනෙ. බය වෙන්න දෙයක් නෑ ඒ නිසා.....!! Click to expand... හෙලෝ බං. කාලෙකින්ද මන්ද දැක්කේ. මොකෝ වෙන්නේ. උබ ගාව ඔරිජිනල් Asus X555L බැටරි තියෙනවද? +19V | 3.42A | 65W ncw1982 said: මොනවද බන් ගන්න යන්නේ Click to expand... SATA 2 USB කේබල් එකක්. තව ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඔය නිකන් වගේ දෙන ඒවා. ------ Post added on Oct 7, 2021 at 2:11 PM
urajdrlk said: කිසි අවුලක් නෑ..... බයයි වගේ නම්, පේමන්ට් මොනව හරි කරහම මැසේජ් එකක් ෆෝන් එකට එන කාඩ් එකක් ඇඩ් කරහන්. මෙච්චර කාලෙකට අවුලක් වෙලා නෑ. අනික පේමන්ට් එකකදි OTP Verification කරන්නම වෙනවනෙ. බය වෙන්න දෙයක් නෑ ඒ නිසා.....!! Click to expand... හෙලෝ බං. කාලෙකින්ද මන්ද දැක්කේ. මොකෝ වෙන්නේ. උබ ගාව ඔරිජිනල් Asus X555L බැටරි තියෙනවද? +19V | 3.42A | 65W ncw1982 said: මොනවද බන් ගන්න යන්නේ Click to expand... SATA 2 USB කේබල් එකක්. තව ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඔය නිකන් වගේ දෙන ඒවා. ------ Post added on Oct 7, 2021 at 2:11 PM
ncw1982 Well-known member Nov 23, 2007 543 667 93 Oct 7, 2021 #7 adrianou said: SATA 2 USB කේබල් එකක්. තව ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඔය නිකන් වගේ දෙන ඒවා. ------ Post added on Oct 7, 2021 at 2:11 PM Click to expand... https://s.click.aliexpress.com/e/_AX6Uch මේ වගේ එකක්ද මමත් ගන්න ඉන්නේ මේ වගේ එකක්.. ඒක හොදයි වගේ https://s.click.aliexpress.com/e/_AEJo6H උබ මොකද හිතන්නේ ..ඕක හොදයි ද ...මොකද මගේ 80GB හාර්ඩ් දෙක තුනක් තියෙනවා ..ඕව සරින් සැරේ ගලව ගලව ගහන්න ගියහම එපා වෙනවා
adrianou said: SATA 2 USB කේබල් එකක්. තව ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඔය නිකන් වගේ දෙන ඒවා. ------ Post added on Oct 7, 2021 at 2:11 PM Click to expand... https://s.click.aliexpress.com/e/_AX6Uch මේ වගේ එකක්ද මමත් ගන්න ඉන්නේ මේ වගේ එකක්.. ඒක හොදයි වගේ https://s.click.aliexpress.com/e/_AEJo6H උබ මොකද හිතන්නේ ..ඕක හොදයි ද ...මොකද මගේ 80GB හාර්ඩ් දෙක තුනක් තියෙනවා ..ඕව සරින් සැරේ ගලව ගලව ගහන්න ගියහම එපා වෙනවා