Ali baba orders for bearings

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Guys. Did you ever order any spare parts from alibaba such like. Bearings. Oil seals. Etc.. Are they easy to release from customs or what are the procedure. Appreciate if you could let me know.

    Seller ok. But shipping thama problem. Idea ekak nehe first time
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    Ali-baba eke inne wholesale karana un ekak dekak ganna ba. spare parts shop ekakata wage badu ganna nam hodai. aniwa owa custom eke detain wenawa tax gewala ganna ona
     
    • Like
    Reactions: eathan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,657
    113
    33
    Kalutara
    අලි බබා එකෙන් කන්ටේනර් පිටින්නේ එවන්නේ,. එතකොට කොහොමත් කස්ටම් එකට ගිහින් කන්ටේනර් එක ක්ලියර් කරගන්න ඕන අදාළ ටැක්ස් ගෙවල.
     
    • Like
    Reactions: eathan and Identity

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    අලි බබා එකෙන් කන්ටේනර් පිටින්නේ එවන්නේ,. එතකොට කොහොමත් කස්ටම් එකට ගිහින් කන්ටේනර් එක ක්ලියර් කරගන්න ඕන අදාළ ටැක්ස් ගෙවල.
    Apita loose container wage ganna berida? Bearing 100 or 200 wage medium small range wage. Ethakota clearance karanna amaruda?
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,657
    113
    33
    Kalutara
    Apita loose container wage ganna berida? Bearing 100 or 200 wage medium small range wage. Ethakota clearance karanna amaruda?
    සෙලර්ව කන්ටැක්ට් කරලා අහන්න මිනිමම් ඕඩර් එක කොච්චරක්ද පුළුවන් කියල. ඒකෙ බැරිවුනොත් අයිටම් එක aliexpress එකේ සර්ච් කරලා බලන්න.
     
    • Like
    Reactions: eathan

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    අලි බබා එකෙන් කන්ටේනර් පිටින්නේ එවන්නේ,. එතකොට කොහොමත් කස්ටම් එකට ගිහින් කන්ටේනර් එක ක්ලියර් කරගන්න ඕන අදාළ ටැක්ස් ගෙවල.
    Apita meduam range eke import karanna berida? Container pitin nethuwa podi range ekata karanna puluwan da?