SimplyTek එකෙන් බඩු අරන් තියෙනවද 😜

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,568
    113
    උන්ගෙ මාර කොන්දේසි ගොඩක්නෙ තියෙන්නෙ

    හොද වෙලාවට cod දැම්මෙ

    නැනෝටෙක් බාක්ලේස් වගේ ඒවයින් බඩු අරන් තියෙනව. මෙහෙම චාටර් වෙලා නෑ


    zjJhrCL.jpg


    NOTICE: Dear Customers, Please note that our email support team is on holiday till 2nd Jan 2024. For immediate support, please call us on our hotline at 0705 729 729 or WhatsApp us on the same. We appreciate your understanding on this matter. Happy Holidays!

    Thank you for reaching out to us via email!

    This is to confirm that we have received your email and one of our team members will get back to you in 24-48 hours if required. (Monday-Friday).

    For urgent inquiries, please contact us via call at +94705729729.

    Notice for Sale Day Customers

    Please note that we try to ship all orders within 7 days from the date of order place. However, there could be delays in order processing. You will receive an email once the order has been shipped from our end. Once the order has been shipped, you will most probably receive it within 3-5 working days.

    We strictly DO NOT allow conversion of order shipping methods (Store Pickup to Delivery or vice versa) as these requests are not feasible and will be rejected. You may find the shipping method you've selected in the confirmation email you received.

    Further, we are not able to reply to every single email of yours since we have received a huge number of queries. We apologize for any inconvenience that may occur. We believe we have already answered your query in the above message or please find the Q&A below;


    --
    Until we get back, these Q&A might help you;

    - When will I receive my order?
    Within 3-5 working days for general orders and 48 working hours for Express delivery orders.

    - I still did not receive my order after 5 working days. What to do?
    Please check whether you have placed a store pickup order, if so, you may pick it up from our Colombo 03 showroom. If not, we will check on this matter and get back to you within due course.

    -
    I have a warranty request.
    Please call our hotline on 0705729729 (Ext.2) in order to raise a warranty claim.
    මේ නම්බර් එකට WhatsApp එකවුන්ට් එකකුත් නෑ. කෝල් කෙරුවට ආන්සර් කරන්නෙත් නෑ. එතනම අලි බොරුව

    ඇඩ්‍රස් එක මීගමුව කියල දාල රුපියල් 473 ක කූරියර් ගාස්තුවක් ඇඩ් වුණාට පස්සෙ, තව තියෙනව තැන අනුව තව ගාස්තු අය වෙන්න පුලුවන් කියල
    😅
     
    • Like
    Reactions: RottenCOLT

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,757
    6,463
    113
    අනුරාද සල්ලිකාරයා
    ඕඩර් දමන්න හරිම සුරයා
    කවුද මිත්‍රයා
    මම නොදන්න මීගමුවෙ හාදයා
     
    • Like
    Reactions: eksudda and Avast0

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,161
    11,815
    113
    31
    ෆින්ලන්ඩ්
    ගිහිල්ලා ගත්තොත් ඊට වඩා ගණන්.
    උන් කියන්නේ website එකේ අලුත් price add කරන්න ඒක කරන කෙනාට යැවුවා.

    තවම update කරලා නැහැ කියලා.
    බඩු නම් අවුලක් නැහැ. හූරගෙන කන්න බලන්නේ
     
    • Haha
    • Like
    Reactions: SIC and Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,568
    113
    ගිහිල්ලා ගත්තොත් ඊට වඩා ගණන්.
    උන් කියන්නේ website එකේ අලුත් price add කරන්න ඒක කරන කෙනාට යැවුවා.

    තවම update කරලා නැහැ කියලා.
    බඩු නම් අවුලක් නැහැ. හූරගෙන කන්න බලන්නේ
    in store pickup convenience fee කියල එකකුත් තියෙනව 😅
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,760
    1
    41,561
    113
    මම අරන් තියනව. බඩු නම් එනවා. හැබැයි ගන්න එකක් වොරන්ටි නෑ කියල හිතාගෙන ගන්න
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,568
    113
    Daraz එකෙන් දාපන්කෝ ඉතින්
    ඔව් බං ඩරස් එකෙන් අරන් තියෙනව අලි එකෙන් අරන් තියෙනව
    මෙහෙම සවුත්තු වෙලා නෑ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    17,549
    26,665
    113
    කෑගල්ල
    ඔව් බං ඩරස් එකෙන් අරන් තියෙනව අලි එකෙන් අරන් තියෙනව
    මෙහෙම සවුත්තු වෙලා නෑ
    මාන් කියන්නේ daraz එකේ උන්ගේ ස්ටොල් එකෙන් ගනින් කියලා. මම දැන් බඩු දෙක තුනක්ම ගෙන්න ගත්තා.
     
    • Like
    Reactions: Avast0