SimplyTek එකෙන් බඩු අරන් තියෙනවද 😜

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,818
    11,234
    113
    උන්ගෙ මාර කොන්දේසි ගොඩක්නෙ තියෙන්නෙ

    හොද වෙලාවට cod දැම්මෙ

    නැනෝටෙක් බාක්ලේස් වගේ ඒවයින් බඩු අරන් තියෙනව. මෙහෙම චාටර් වෙලා නෑ


    zjJhrCL.jpg



    මේ නම්බර් එකට WhatsApp එකවුන්ට් එකකුත් නෑ. කෝල් කෙරුවට ආන්සර් කරන්නෙත් නෑ. එතනම අලි බොරුව

    ඇඩ්‍රස් එක මීගමුව කියල දාල රුපියල් 473 ක කූරියර් ගාස්තුවක් ඇඩ් වුණාට පස්සෙ, තව තියෙනව තැන අනුව තව ගාස්තු අය වෙන්න පුලුවන් කියල
    😅
    මන් වැඩකරන තැන ලොක්කා ගත්තා. පොඩි චාටර් එකක් කන්න වෙනවා තමා. කෝල් එකක් එකසැරේ ආන්සර් කරන්නේ නෑ අපිත් අර ඔටෝකොල් යන ඇප් එකක් දාගෙන තමා උන්ට කෝල් එක ගත්තේ. සැරයක් රිඵන්ඩ් එකකුත් ගන්න උනා. හැබැයි බඩුවල නම් අව්ලක් නෑ
     
    • Like
    Reactions: gamerlk and Avast0