Ali, ebay , courier

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Aliexpress , ebay ඕඩර් කරන සමහර දේවල් කුරියර් එකෙන් ඇවිත්, සමහර ඒවා තැපෑලෙන් එන්නෙ ඇයි... අපිට කැමති එක select කරන්න බැරිද?🙂
     
    • Like
    Reactions: kinkon

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Aliexpress වල නම් අපි අඩු වියදමට තෝරන shipping method එක අනුව ලංකාවට ආවට පස්සෙ මොන courier service එකද, තැපෑලෙන්ද ගෙනත් දෙන්නෙ කියලා තීරණය වෙනවා. item එක ගත්තාට පස්සෙ දෙන tracking number එකෙන් සමහර වෙලාවට ලංකාවට ආවට පස්සෙ ගෙනත් දෙන courier service එක මොකද්ද කියලා හොයාගන්න පුලුවන්. ඒත් කාලෙන් කාලෙට ලංකාව ඇතුලෙ deliver කරන courier service එක වෙනස් වෙනවා. ඒ හින්දා ළඟදි item එකක් ගෙන්නපු කෙනෙගෙ tracking number එක එක්ක ගලපලා තමයි හිතාගන්න වෙන්නෙ කවුරු ගෙනත් දෙයිද කියලා. item එක ගන්න කලින් නම් ලංකාවට ආවාට පස්සෙ ගෙනත් දෙන විදිය අපිට තෝරන්න බෑ. එහෙම තෝරන්න නම් වැඩිපුර ගෙවලා EMS වගේ එකකින් ගෙන්නන්න වෙයි.

    Tracking no එක AE------------XYH වගේ තියෙන ඒවා ලංකාවට ආවාට පස්සෙ ගෙනත් දුන්නෙ Fardar Express එකෙන්. (මාස දෙක තුනකට කලින්, දැන් කොහොමද දන්නෙ නෑ) මෙහෙම ආපු items දවස් 10ක් වගේ යද්දි හම්බවුණා.
     
    Satellitedth

    Member
    Nov 11, 2022
    20
    15
    3
    Aliexpress standerd shipping වලින් ගෙන්නුවොත් ලංකාවට ආවට පස්සෙ ගොඩක් වෙලාවට Fardar express කුරියර් එකෙන් එන්නෙ. Server shipping දැම්මොත් සාමාන්‍ය තැපෑලෙන් එන්නෙ. මේ දවස්වලනම්
     
    Thanks machan ❤️❤️❤️
     
    • Like
    Reactions: xVOLDYx