Ali Express ජෙප්පන්ට කනේ පහරක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    1751520305-ALI-6.jpg


    නොදන්න උන්ට කියන්නෙ.
    (copied)
    මේ වෙනකොට (පසුගිය 20 වෙනිදා සිට.) AliExpress, Temu හා Daraz (Overseas) මගින් මෙරට සාමාන්‍ය ජනතාව ආනයනය කෙරුණු පාර්සල් ලක්ෂ ගණනක් ගුවන්තොටුපළ රේගුව සහ වරාය මගින් රඳවාගෙන සිටිනවා.

    දිනකට මෙරටට ඇදෙන මේ පාර්සල් කන්දරාව දැකලා මුන්ගේ තණ්හාව වැඩි වෙලා. ඒකෙනුත් බද්දක් ගන්න පුළුවන්නේ කියලා කල්පනා වෙලා.

    හැබැයි, තාමත් හරි තීරණයක් නෑ. (බර අනුව බද්ද අයකරනවද, වටිනාකම අනුව අයකරනවද, ඒ දෙකම අනුව එනම් යම් සූත්‍රයකට අනුව අයකරනවද ආදී වශයෙන්.)

    අදට දවස් 8යි, තාම හරි තීරණයක් නෑ. අදාල උපදෙස් ලැබෙනකම් බලාගෙන ඉන්නවා.
    අදාල චක්‍රලේඛ / උපදෙස් ලැබිලා, ඊට පස්සෙ පාර්සල් එකින් එක කඩලා, බර බලලා, බද්ද තීරණය කරලා, ආයෙ පැක් කරලා එවනකොට හඳ පායයි..!

    අනිතිමට නියමිත දිනය ඉක්මවනකොට මිනිස්සු Refunds ඉල්ලයි. මෙහෙම අසාමාන්‍ය විදියට තොග පිටින් Refunds ඉල්ලන්න ගත්තොත් මොකද වෙන්නේ..?

    ඔය කියන international sites ලංකාව Blacklist කරලා දායි. (දේශීය කර්මාන්තකරුවා රකින්නලු එහෙම කරන්නේ.)

    ආණ්ඩුවට හරිහමන් ආර්ථික දැක්මක් නෑ කියන්නෙ ඒක තමයි.

    පහුගිය කාලේ මම ගෙන්වපු අයිතම බලන්න...!
    ඔක්කොම මගේ පර්යේෂණ (Research) වලට ඕන ඒවා.
    ඔය එකක්වත් පිටකොටුවේ පළමු හරස් වීදියෙන් ගන්න පුළුවන් ඒවා නොවෙයි. විශේෂිත උපාංග.
    බූල් බල්ලෝ, ටෙඩියෝ වගේ සුකුරුත්තම් අයිටම් මුකුත් නැහැ.

    අන්තිමට අපි වගේ රටට බරක් නොවී පර්යේෂණ මත ගොඩනගන සුළු කර්මාන්ත කරුවන්ට තමයි මේකෙන් කෙළවෙන්නේ.

    එදාවෙල කන්න නැතිව හිටිය, අනුන්ගෙන් කාලා ඇඳල ජීවත්වෙච්ච හිඟන පෙරේතයොන්ට ඕව තේරෙන්න විදියක් නෑ.

    උන්ගෙ පටු ලෝකෙ දුප්පතාගෙ බඩගින්න විතරයි.
    "පර්යේෂණ මත පදනම් කර්මාන්ත" වගේ බරසාර මාතෘකා උන්ගේ පරිචයට සෙට් වෙන්නෙ නෑ...
    නොදකින්, නොදෝමකින්...! ක්‍රෑහ්...! තුහ්...!!
    ---------------------------------------
    ප.ලි.:
    මෙතරම් පැහැදිළිව කරුණු දක්වා තිබියදීත් තවත් මේ අමන, ගොබ්බ තීරණ ගන්නා අඳබාල සුනඛයින් රැළ හෝදන්නට එන "ඩෝබිලා" නොහොත් "කුණු ජෙප්පන්"ට ප්‍රථිචාර දක්වනු නොලැබේ.

    මොකා කළත් වැරැද්ද, ඒ සැටියෙන් දකින්නට නොහැකිනම් එය නුඹලාගේ කශේරුකාවේ, එහෙමත් නැත්නම් ජාතකයේ ප්‍රශ්නයකි.
    එවැනි කොන්ද පණ නැති වහළුන් හා ජානගත නපුංසක ගති ඇති අයවළුන් වෙනුවෙන් මිඩංගු කිරීමට මට කාලයක් නොමැත.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    GO HOME ANURA...............මේවගේ ඇමරිකන් ඉන්දියන් ගැති චීනේට රුසියාවට ගහන ජේ ආර් ටත් වඩා ධනපතියන්ට පුක දෙන ආණ්ඩුවක් මම මගේ ජීවිතේට දැකලා නෑ.. 🤮

    protest-unfair.gif
    protest-unfair.gif

    protest-unfair.gif
    protest-unfair.gif
     
    Last edited:
    • Like
    Reactions: JBLs

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    Mage personal idea eka nam okata nikan flat tax ekak wage gahuwa nam hari ne item package wala dimentions balala wage munta mechara tax aheniyak tiyenawa nam
    Yako vechiles walinuth patta income ekak awilla tiyena welawe mun hama reddata ma tax karanna yanawa ne :angry:
    Rs.20-Rs.50k 100k gahuwath okunta hoda income ekak hoyaaganna puluwan wei ne number of parcels godak wadi nisa
    apita wadiya daneneth na
    Govt ekatath income ekak, win win sitation ekakata giye nathan aanduwa hodatama naagannawa meken nam
     
    • Like
    Reactions: Tramadol

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    බදු මුදලක් අය කරන එක වෙන්න ඕනී දෙයක්.

    යම්කිසි ක්‍රමවේදයක් හදලා මේක ක්‍රියාත්මක කරා නං හොදයි
     
    • Like
    Reactions: Tramadol and Smartm

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    "පහුගිය කාලේ මම ගෙන්වපු අයිතම බලන්න...!
    ඔක්කොම මගේ පර්යේෂණ (Research) වලට ඕන ඒවා."

    ubata aye rubber faiyy*k genna ganna bari wei.. tiyana rubber eka parissam karaganin..
    තියෙන රබර් එක මම උඹේ අම්මාගේ කටේ දැම්ම පරිස්සමට😆