Ali Express items delay SL Post

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මම Ali express එකෙන් ඕඩර් කරපු ගොඩක් බඩු දවස් 30ක් පහු වෙලත් තාම හම්බ වුනේ නෑ.ලංකාවට ඇවිල්ලත් කියලා පෙන්නනවා
    ලියුම් බෙදන එවුන් උස්සන සීන් එකකුත් ආරංචි.
    පෝස්ට් ඔෆිස් එකෙන් ඇහුවාම ඇවිත් නෑලු.
    මේකට අපිට මොකද්ද කරන්න පුලුවන් ?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,349
    8,109
    113
    Christmas ban overload wela ati
    aniwaryen. million ganan enawa podi
    podi ewa anika niwadu a madiwata
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    පහුගිය මාස කීපෙක ඕඩර් කරපු බඩු ගොඩක් පහු වෙලා ආවෙ
    හැබැයි නැති උනේ නැහැ
    මම ඕඩර් කරපු අයිටම් ගොඩක් ආවෙ පරක්කු වෙලා මාස දෙකක් විතර
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    tikak iwasapan giya mase 11 wenida order karapu badu ada awe set ekama ekata awa e wage tikak kal yanawa.


    ussana seen uth wenawa kiyanawa kokatath post office eken check karala balapan gehin eke wenama section ekak thiyanawa owata.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    colombo and suburbs ewa ussane ne ban.dote areas wala ewa tama ussane
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ow oi badu hena thogayak thiyenw dan 1 month wage :baffled:
    redragon eken keyboard ekak gaththa e magulath dan 1 month vage tham na:sorry:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Lagadi orders dapuwagen HP battery ekak nati unaa post ekedi. E herenna anikwa nam aawa. 11.11 dapu samahara ewwath thama awe na. :(