මම Ali express එකෙන් ඕඩර් කරපු ගොඩක් බඩු දවස් 30ක් පහු වෙලත් තාම හම්බ වුනේ නෑ.ලංකාවට ඇවිල්ලත් කියලා පෙන්නනවා
ලියුම් බෙදන එවුන් උස්සන සීන් එකකුත් ආරංචි.
පෝස්ට් ඔෆිස් එකෙන් ඇහුවාම ඇවිත් නෑලු.
මේකට අපිට මොකද්ද කරන්න පුලුවන් ?
ලියුම් බෙදන එවුන් උස්සන සීන් එකකුත් ආරංචි.
පෝස්ට් ඔෆිස් එකෙන් ඇහුවාම ඇවිත් නෑලු.
මේකට අපිට මොකද්ද කරන්න පුලුවන් ?



