Light Dim වෙනවද ඔයාලගෙත්
උබලගෙත් ලයිට් ඩිම් වෙනවද බන් ?? මටනම් මාර කරුමයක් set වෙලා තියෙන්නේ බන්.දැන් මට තියෙන්නේ 3න් වෙනි PC එක ,පළවෙනි එකේ ඉඳල දැන් තියෙන එක වෙනකන් අවුරුදු 8ක ඉඳන් ඉවරයක් නැ බන් UPS මාරු කරලයි Power Supply මාරු කරලයි.
අනිත් අව්ල තමා හාර්ඩ් වල Read Write, speed අඩු වෙන එක.
මන් අනන්තවත් 1987 ට Call කරලා තියෙනවා,එතකොට එයාලා අපේ පැත්තේ තියෙන විදුලි බල මණ්ඩලේට කියනවා,එතකොට එහෙන් අපේ ගෙදරට ඇවිල්ල වයර් බලල යනවා
.එයාල කියන්නේ එයාලට කරන්න දෙයක් නෑලු ඒකට 

,අපිට බලන්නලු කව්රු හරි වැල්ඩින් හරි High voltage එකක් හරි වැඩක් කරනවද තියල බලන්නලු .

ඉතින් බන් currnt අඩු වෙන එක,එකම වෙලාවකට නැ .අනික රැ 10ටත් වෙනවා .අපි කොහොම කියල හොයන්නද බන් .කියක් ගෙවල් තියෙනවද මෙහෙ

තව කිව්වා අපේ transformer එකේ කට්ටිය වැඩිද කියලා අලුත් එකක් දානවා ළඟදීම එතකොට ඕක හරි යයි කියල.එක කියල මාස 8ක් වෙනවා තවත් නැ .
මේක කොහොමත් එහෙම කට්ටිය වැඩි වුණාම වෙන එකක් නෙමෙයි ,මොකද current අඩු වෙන එක උදේ 8ට 11ට දවල් 1ට වගේ වෙලාවල් වලටත් රැ 10 පහු වෙලත් වෙනවා ,ඒ වගේ වෙලාවල් වලට මිනිස්සු Current එක පාවිච්චි කරනවා අඩුයිනේ බන්

මම දැනට අපේ පැත්තේ තියෙන විදුලි බල මණ්ඩලේට මේ ගැන කියලා ලියුම් 2k දුන්නා .අද තමා දෙවෙනි එක දුන්නේ .දැන් ටිකකට කලින් එහෙන් ඇවිල්ල බලල ගිය.අපේ පැත්තේ බුල්ඩෝසර් වැඩපලක් තියෙනවා .

ඊයේ හවස මොකද්ද මන්දා මෝටරයක් වැඩකරන සද්දේ ඇහුන ,එතකොට මෙහෙ ලයිට් ඩිම් උනා .එක නැවතුනාම ආයේ ඩිම් වෙන එක හරි ගියා (හැබැයි රැට ලයිට් ඩිම් වෙද්දී එහෙන් අර වගේ මෝටර් සද්දයක් ඇහුනේ නැද්ද මන්ද බන්
) .මන් ඕක විදුලි බල මණ්ඩලේ උන්ට කිව්වම එයාල කියනවා අරුන් අපේ ලයින් එකෙන් නෙමෙයිලු current අරන් තියෙන්නේ .එතකොට එයාල කරන ඒවාට අපිට බලපෑමක් එන්නේ නෑලු .එක ඇත්ත බන්.එත් උන් වැඩ කරද්දී අපේ ලයිට් ඩිම් උනා .ආයේ ඒක නවතිද්දී ලයිට් ඩිම් වෙන එක හරි ගිය.උන් current හොරෙන් අරන් කරනවද දන්නේ නැ 

මේක අපිට විතරක් වෙන එකක් නෙමෙයි.අපේ ගෙවල් ළඟ තියෙන හැම ගෙටම වෙනවා.උන්ට කිව්වට වැඩක් නැ .උන්ට එකෙන් වෙන හානිය මොකද්ද කියල තේරෙන්නේ නැ මෝඩ හැත්ත

මන් මේ මල වදෙන් බේරෙන්න කියල STABILIZER එකකුත් දැම්මා .එතකොට ඒ මගුල කරස් කරස් ගල වැදෙන්න ගත්ත එක කාලයක් .දැන් එහෙම වැදෙන්නේ නැ .එත් සූ...................... ගලා සද්දයක් එනවා STABILIZER එකෙනුයි power supply එකෙනුයි .
දැන් ආයේ මගේ machine එකට කෙල වෙලා තියෙන්නේ . මගේ එකේ DVD Writers 3ක් තියෙනවා .ඒ 3ටම power දීල තිබ්බොත් write වෙන files සමහර ඒවා බාගෙට write වෙන්නේ.ඕක මට ඉස්සෙල්ලම PSU එකේද අවලා කියල හොයාගන්න බැරුවයි උන්නේ.මන් OS ගහුවා ,වෙන Hard ගහල බැලුව.nero වෙන versions gahuva .ඒවගේ නෙමෙයි අව්ලා තිබ්බේ
තනි Writer එකක් විතරක් ගැහුවම වැඩ බන් .එක්කෝ PSU එකේ,නැත්නම් Mother board එකේ අව්ල තියෙන්නේ
ආයේ machine එක Unity උස්සන් යනවා කියන්නේ අප්පිරිය සහගත වැඩක් බන් .trains වලයි bus වලයි යද්දී එපා වෙනවා .
අනික Warranty වලට මාරු කලාම හම්බ වෙන්නේ second hand එවයි.දැන් කොහොමත් PSU එක මාරු කරන්න වෙයි.එකට කරන්න දෙයක් නැ ඉතින්
මගේ machine එක
Intel core i7 3770k 3.5GHz
Asus Sarbertooth z77
4GB x2 GSKILL RAM
1Tb 7200rpm WD blue
inwin 750W PSU
3 DVD x24 Writers (Asus,Samsung,Sony)
මේකට කරන්න වැඩක් මොකක් හරි නැද්ද මචෝ
අනේ බන් උදව්වක් විදියට මොකුත්ම හිතාගන්න බැරිනම් bump එකක්වත් දාලා යමල්ලා බන්

Bump