Ali Express Parcel Delivering in Sri lanka

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,712
    2
    115,608
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඩරස්

    එහෙමම නෑ Daraz Express, SLPOST, Citypak, Commonline වගේ සර්විස් ගොඩකින් එනව

    AELK_DEX - Daraz Express
    RB_SG - SLPOST
    LP_ - CityPak
    AECP_ELK - Commonline
    Aliexpress ආපු AELKS__________DEX එකක් ට්‍රැක් කරන්නෙ කොහොමද? :unsure:
    ------ Post added on Mar 6, 2024 at 10:35 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    Aliexpress ආපු AELKS__________DEX එකක් ට්‍රැක් කරන්නෙ කොහොමද? :unsure:
    ------ Post added on Mar 6, 2024 at 10:35 AM

    Received by the local delivery company වෙනකං Aliexpress එකෙංම විතරයි ට්‍රැක් කරන්න වෙන්නෙ, ඔහොම අප්ඩේට් වුණාම එතනින් එහාට https://logistics.dex.lk/ එකෙන් ට්‍රැක් කෙරුවැකි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,995
    113
    SL Post එකේ එන ඒවා එන්නේ මාස 5 කට විතර පස්සෙ 🤣
    පෝස්ට් එක හදාගන්න බැරිවෙච්ච පොන්සියෙක් රට හැදුවලු :lol:

    ආන් cctv ගහනව කියලා බයියො වැඩවර්ජන්ලු
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,712
    2
    115,608
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Received by the local delivery company වෙනකං Aliexpress එකෙංම විතරයි ට්‍රැක් කරන්න වෙන්නෙ, ඔහොම අප්ඩේට් වුණාම එතනින් එහාට https://logistics.dex.lk/ එකෙන් ට්‍රැක් කෙරුවැකි.
    එළ..තෑන්ක්ස්!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,259
    72,458
    113
    මාලඹේ
    පෝස්ට් එක හදාගන්න බැරිවෙච්ච පොන්සියෙක් රට හැදුවලු :lol:

    ආන් cctv ගහනව කියලා බයියො වැඩවර්ජන්ලු
    Post Office පුච්චලා පෝස්ට් හදපු කට්ටියකුත් හිටියා 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,995
    113
    Post Office පුච්චලා පෝස්ට් හදපු කට්ටියකුත් හිටියා 🤣🤣
    ඒ එකෙක්වත් ඇතුලට දාගන්න බැරි පින්නයෙක් දශකගානක් රටේ බලය අල්ලන් හිටියා . සමහරවිට ඌම පිච්චුව වෙන්නත් පුලුවන් :lol:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,076
    9,337
    113
    එහෙමම නෑ Daraz Express, SLPOST, Citypak, Commonline වගේ සර්විස් ගොඩකින් එනව

    AELK_DEX - Daraz Express
    RB_SG - SLPOST
    LP_ - CityPak
    AECP_ELK - Commonline

    Commonline ට්‍රැකින් එකේ කියල අප්ඩේට් උනොත් මම නන් ඒ බඩුව ගැන ආසාව අත ඇර ගන්නව ,

    Daraz Express උන් නන් ඇත්තටම හොඳයි සර්විස් එක
     
    • Like
    Reactions: cyberian

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,610
    9,252
    113
    eyeeth awaa dapu ekake

    Kisi awulake unee na danata dapu 4ma, okkoma deliver karaa

    එහෙමම නෑ Daraz Express, SLPOST, Citypak, Commonline වගේ සර්විස් ගොඩකින් එනව

    AELK_DEX - Daraz Express
    RB_SG - SLPOST
    LP_ - CityPak
    AECP_ELK - Commonline
    Yes, SLPOST thama parakku
    ------ Post added on Mar 6, 2024 at 12:58 PM
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    Daraz සෙට් එකත් දැන් 3rd party දෙනවා ඩිලිවරි, පොඩ්ඩක් බලන්න එකත්
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    Customs eken hold karanne nadda ehnam Dan?
    1000267244.png
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,197
    746
    113
    mage order ekak dawas 11n gedarata ma awa courier ekakin. matath pudumai lol

    Aliexpress choice. podi gaanak shipping walata aragena thibbe

    එහෙමම නෑ Daraz Express, SLPOST, Citypak, Commonline වගේ සර්විස් ගොඩකින් එනව

    AELK_DEX - Daraz Express
    RB_SG - SLPOST
    LP_ - CityPak
    AECP_ELK - Commonline

    UD
    S0

    Deliver karanne kawuda ban? S0 nam SL post neda?
    ------ Post added on Mar 6, 2024 at 2:04 PM
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    RB_SG - SLPOST

    මගේ RB_SG එකක් SLPOST වැටෙන්න කලින් fedex එකෙන් trace කරලා අරගෙන නිකන් උන්ගේ service එකේ ආවා වගේ මට රු.500 ගානක බිලකුත් දුන්නා, කාට complaints කරන්නද කියලා හිතාගන්න බෑ මෙහෙම සීන් වලට action එකක් ගන්න. මට උනා කියන්නේ අනිත් අයටත් මෙහෙම වෙනවා ඇති නේ?

    මේ උඩ තියෙන්නේ RB_SG අංකයම දාල reference එකට, පහල තියෙන්නේ මට බිල් කරපු විදිය. Seller හොඳ වෙලාවට item එක under-value කරලා තිබිලා තියෙන්නේ.

    Last edited:

    ඔව් ලෝඩ් එක වැඩි වුණාම RB_SG එන්නෙ Fedex එකේ. Fedex එකෙන් එනකොට ටැක්ස් එක වදින නිසා ඔය බිලක් හම්බෙන්නෙ
     
    • Wow
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    ඔව් ලෝඩ් එක වැඩි වුණාම RB_SG එන්නෙ Fedex එකේ. Fedex එකෙන් එනකොට ටැක්ස් එක වදින නිසා ඔය බිලක් හම්බෙන්නෙ

    ආ එහෙමත් එකක් ද? දැන ගත්ත එක හොඳයි.

    කොහොම හරි හොඳ පැත්ත බැලුවාම ඩිලිවරි දවසට සෑහෙන්න කලින් බඩු මෙහෙට ආවා. Seller ඔය shipment overload කතාව දන්න නිසා තමයි under-value කරලා ගාන අඩු කරන්න ඇත්තේ, එකේ හොඳකම නිසා වෙලාවට රු. 500 න් බේරුණා.
     
    • Like
    Reactions: Hyaenidae

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    Daraz and Aliexpress are both owned by Alibaba, so it would be easier and cheaper to use the same courier service.
    i have made dozens of aliexpress orders recently and all of them arrived within 10 days, some within a week, even with free shipping.
    Same here with first order. But when they arrived 1st time I cannot answer phone and address hard to find. Now 5 days when item arrived to sl but still didn't comes to me.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,434
    7,113
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Received by the local delivery company වෙනකං Aliexpress එකෙංම විතරයි ට්‍රැක් කරන්න වෙන්නෙ, ඔහොම අප්ඩේට් වුණාම එතනින් එහාට https://logistics.dex.lk/ එකෙන් ට්‍රැක් කෙරුවැකි.

    Mage packages 2k delivered kiyala update karala system eken. courier eka pennanne DEX kiyala. unge site eke tracking numbers check karahama , kisima update ekak pennanne na. kohomada ban hoyaganne package dekata mokada une kiyala