Ali express return

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හරියට වැඩ කරන්න නැති අයිටම් එකකට රිටර්න් රික්වෙස්ට් එකක් මම දැම්ම. දැන් එකට මෙන්න මෙහෙම මේල් එකක් ඇවිත් තියනව.

    Current solutions


    • Solution1: Partial refund 6.13 USD

    • Solution2:Return goods,full refund 30.67 USD (seller pays the return shipping fee )Notice:If the dispute ends with return&refund solution and the seller pays the shipping fee, please:

      1.Kindly confirm the return fee before you return the item via message chat.
      2.Proceed with return only if the seller agrees and confirms the return shipping amount.
      3.Head to the local post office and ship the item. 4.Provide tracking number and details to confirm the return.

      Once the item is delivered, inform seller to proceed refund. If the seller violates, inform AliExpress with the return delivery receipt. AliExpress will issue coupon to cover it. (Please do not use commercial express. The seller or AliExpress only covers shipping fee of postal channel.)


      මට මේ අයිටම් එක තියාගන වැඩක් නැහැ. අපහු යවන්න තිබ්බ නම් හොඳයි.


      අයිටම් රිටන් කරපු කව්රු හරි ඉන්නව නම් ප්‍රොසෙස් එක කියනවද ? ලංකාවෙන් පොස්ට් එකට කොහොමද දාන්න ඕනේ ?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    return karala naha. ubata return address eka print karala alawanna tiyenne. habei return cost eka freeda kiyala danne naha
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මොකද්ද lovense එකක් ද

    @IndrajithGamage
    mokakda bande
    item eka mokak da

    Screenshot From 2024-12-30 00-15-52.png

    මෙන්න මේක තමයි බාන්ඩෙ. මේකේ අව්ල් දෙකක් තියනව.

    1. පොඩි කරන්ට් පාරක් වදිනව USB කේබල් එකේ අර expose වෙලා තියන මෙටල් පාර්ට් එක ඇල්ලුවොත් එහෙම. (ඔහොම සින් එකක් තියනව මගේ මැක් එකට ආව ඔරිගිනල් චාර්ජර් එකෙත්. එකෙන් වදිනවට වැඩිය පොඩ්ඩක් මේකේ දැනෙනවා. එක එක හින්ද සාමාන්‍ය සින් එකක් ද මන්ද. හැබැයි මගේ samsung ෆෝන් චාර්ජර් එකෙන් නම් එහෙම වදින්නේ නැහැ. මේ චාර්ජර් තුනේ ම කොමන් කෙස් එක තමයි 230v පවර් සයිඩ් එකෙන් earth එකක් නැහැ )


    2. මේක තමයි ලොකුම කෙස් එක. ඩිවයිස් එකක් ප්ලග් කරලා තියෙද්දී , අලුත් ඩිවයිස් එකක් ප්ලග් කරද්දී පොර්ට් ඔක්කොගෙන්ම පවර් කට් ඔෆ්ෆ් වෙලා ඉන්ස්ටන්ටලී ආයේ ඔන් වෙනව. එක හරිම කරදරයි.


    මටම උන එකක්ද දන්නේ නැහැ. එක නිසා උඹලත් මේක ගන්නවා නම් ගන්නේ නැතුව හිටියොත් හොඳයි කියල හිතනවා.
    https://www.aliexpress.com/item/1005008032581178.html
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    best practice

    me wage out godak thiyena ewa ganna epa.

    specially high end devices charge karanawa nm

    ex:-- mac,ipone,android flagship devices

    hoda extension cord ekak aran separate chargers set ekata eken denna.

    Anika Hoda Brand ekakin ganna Ex:-Baseus,UGreen

    gedara wiring ekath check karala balanna
     
    • Like
    Reactions: xengine

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    best practice

    me wage out godak thiyena ewa ganna epa.

    specially high end devices charge karanawa nm

    ex:-- mac,ipone,android flagship devices

    hoda extension cord ekak aran separate chargers set ekata eken denna.

    Anika Hoda Brand ekakin ganna Ex:-Baseus,UGreen

    gedara wiring ekath check karala balanna

    උඹ කියන එක හරි මචන්. චාර්ජර් ගොඩක් ගහල පාවිච්චි කරන්න ගියාම එපා වෙන හින්ද මෙකකට ගියේ.
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    උඹ කියන එක හරි මචන්. චාර්ජර් ගොඩක් ගහල පාවිච්චි කරන්න ගියාම එපා වෙන හින්ද මෙකකට ගියේ.
    ow convenient wunata device walata hoda na. owa hari ikamanata fail wenna balanwa.
     
    • Like
    Reactions: netnet