Ali express Tax මීක් ගායිද?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    2,041
    3,462
    113
    Earth
    කලුවනේ මන් අලි එකෙන් podcast Microphone එකක් ගන්න යන්නෙ.
    $150 වගේ වෙනවා ඒක..Free shipping තියෙන්නෙ..Tax එකක් වදී ද මේ දවස්වල ගෙන්නුවොත් ?

    මට මීක් මීක් ගාමින් දිව යන්න වෙයිද ටැක්ස් එකත් එක්ක ගාන ඇහුවම 😓
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,778
    26,272
    113
    כדור הארץ
    කලුවනේ මන් අලි එකෙන් podcast Microphone එකක් ගන්න යන්නෙ.
    $150 වගේ වෙනවා ඒක..Free shipping තියෙන්නෙ..Tax එකක් වදී ද මේ දවස්වල ගෙන්නුවොත් ?

    මට මීක් මීක් ගාමින් දිව යන්න වෙයිද ටැක්ස් එකත් එක්ක ගාන ඇහුවම 😓
    ne. mage yaluwek 3d printer ekak genawa 92000i. kisi awulak ne gedarata awa
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,041
    3,462
    113
    Earth
    Depends on the shipping method.

    If the tracking number is RB_SG, there's like a 95% chance you'll have to pay tax.
    කලින් බලාගන්න විදියක් නැද්ද බන් ඒක ඕඩර් කරන්න කලින් උන් කොහොම ට්‍රැකින් එකක්ද දෙන්නෙ කියල?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,220
    2
    44,878
    113
    කලින් බලාගන්න විදියක් නැද්ද බන් ඒක ඕඩර් කරන්න කලින් උන් කොහොම ට්‍රැකින් එකක්ද දෙන්නෙ කියල?

    There's no surefire way but go for "Aliexpress standard shipping" whenever possible.

    Chances of "Aliexpress selection standard" being a RB_SG are pretty high.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,041
    3,462
    113
    Earth
    choice nam witharak ganin kukulo. daraz delivery
    ee kiwwe ? Mehema thiyenne delivery eka
    Screenshot 2024-06-10 at 07.45.37.png
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,778
    770
    113
    Matale \ Colombo
    Standard shipping thibbath, selection standard thibbath item eka 15000 walata wadi item ekak nam boho durata RB tracking enne.e kiyanne post eken.under value karala thibbath customs un item value search karala tax karanne.So ,if the item held by the customs,you'll keep all excuses ready