Ali Express ප්‍රමාදයි , free shipping නෑ

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Ali Express ප්‍රමාදයි , free shipping නෑ

    මචන් මන් අලි එකෙන් බඩු වගයක් order කරා. ඒක දැන් මාසයකට වඩා වැඩියි. මට මෙහෙම සීන් එකක් මීටර් උනා. මම order කරනකොට shipping cost එක free. ඒත් දැන් ඒකට ගිහින් බැලුවම උන් ලංකාවට එවන්න shipping fee එකක් ගන්නවා. ඒක නිසා දැන් බඩු ටික කොහේ හරි නවත්තන් ඉන්නවද දන්නෑ.

    දැන් ඉස්සර වගේ නෙවෙයි china post එකටත් අලි එකෙන් ගානක් ගන්නවා. එලියෙන් බැලුවම free shipping කියල තිබ්බත් ඇතුලට ගිහින් බැලුවම fee නෑ. උඹලට මෙහෙම එකක් මීටර් වෙලා නැද්ද? :angry:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    mchn $ walata ganna page eka lkr walata dammama oya awula enawa mageth badu nam parakkui air mail kiyala thibbata masayak withara thama ne :D

    lkr walin dammama thama oya awla :P

    අහ් ඒක තමයි එහෙනම් අවුල මං ආයි USD දැම්මම free shipping කියලා පෙන්නනවා. බඩු එයිනෙ එහෙනම් පරක්කු වෙලා හරි. මං dispute open කරා අන්න අරහේ ඌ වැඳවැටෙනවා තව ටිකක් කල් ඉවසන්න කියල. ඒ පාර මං ආයි ඒක cancel කරා :P