tax eka gewanna office ekta ynn onadasg නම් ටැක්ස් වදිනවා බොහෝ දුරට. මටත් වැදුනා. එහෙම ලොකු ගනන් වදින්නේ නෑ බං. මන් 20ක විතර බ්ලූටූත් ස්පීකර් එකක් ගෙන්නුවේ ටැක්ස් වැදුනේ 600 ක් විතර. පෝස්ට් එකට තව කීයක් හරි පොඩි ගානක් ගෙව්වා. එච්චරයි. ඕක ගෙවන්න බැරි කමක් නෑනේ.
මගෙ එක නම් නුවර පෝස්ට් ඔෆිස් එකට ආවේ. ඒකේ කස්ටම් එකේ ඔෆිස් එකක් තියෙයි. කොලඹ නම් කොහොම කරන්න වෙයිද කියල කියන්න බෑtax eka gewanna office ekta ynn onada
එකපාරක් මන් ක්‍රිප්ටො හාඩ්වෙයා වැලට් එකක් ගෙනත් 5000+ ටැක්ස් වැදුනා. අසාධාරණ විදියට ගෙවන්න ඕන් නෑනෙ එහෙම හිතපන්කො ඔහොම ඕඩර්ස් 10ක් විතර දැම්මොත් ටැක්ස්වලටම වෙනම ගාණක් යනවා.. අනික ඒක අය කරන්නෙ පදනමක් නැතුව.sg නම් ටැක්ස් වදිනවා බොහෝ දුරට. මටත් වැදුනා. එහෙම ලොකු ගනන් වදින්නේ නෑ බං. මන් 20ක විතර බ්ලූටූත් ස්පීකර් එකක් ගෙන්නුවේ ටැක්ස් වැදුනේ 600 ක් විතර. පෝස්ට් එකට තව කීයක් හරි පොඩි ගානක් ගෙව්වා. එච්චරයි. ඕක ගෙවන්න බැරි කමක් නෑනේ.
ඒක ඇත්ත. මුන් ගහන බද්ද ගැහුවේ මොන කැටගරියටද කියලවත් කියන්නේ නෑ. ඔහේ 600ක් ගෙවන්න කියල බිලක් ලියල දුන්නා.එකපාරක් මන් ක්‍රිප්ටො හාඩ්වෙයා වැලට් එකක් ගෙනත් 5000+ ටැක්ස් වැදුනා. අසාධාරණ විදියට ගෙවන්න ඕන් නෑනෙ එහෙම හිතපන්කො ඔහොම ඕඩර්ස් 10ක් විතර දැම්මොත් ටැක්ස්වලටම වෙනම ගාණක් යනවා.. අනික ඒක අය කරන්නෙ පදනමක් නැතුව.
Aye baduma tamaDepends on the shipping method.
If the tracking number is RB_SG, there's like a 95% chance you'll have to pay tax.
Ow mn kalin tike dammema choicechoice nam witharak ganin kukulo. daraz delivery