Ali express Tax මීක් ගායිද?

sherek

Well-known member
  • Sep 4, 2017
    957
    2,044
    93
    sg නම් ටැක්ස් වදිනවා බොහෝ දුරට. මටත් වැදුනා. එහෙම ලොකු ගනන් වදින්නේ නෑ බං. මන් 20ක විතර බ්ලූටූත් ස්පීකර් එකක් ගෙන්නුවේ ටැක්ස් වැදුනේ 600 ක් විතර. පෝස්ට් එකට තව කීයක් හරි පොඩි ගානක් ගෙව්වා. එච්චරයි. ඕක ගෙවන්න බැරි කමක් නෑනේ.
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,356
    882
    113
    කොටකෙතන
    sg නම් ටැක්ස් වදිනවා බොහෝ දුරට. මටත් වැදුනා. එහෙම ලොකු ගනන් වදින්නේ නෑ බං. මන් 20ක විතර බ්ලූටූත් ස්පීකර් එකක් ගෙන්නුවේ ටැක්ස් වැදුනේ 600 ක් විතර. පෝස්ට් එකට තව කීයක් හරි පොඩි ගානක් ගෙව්වා. එච්චරයි. ඕක ගෙවන්න බැරි කමක් නෑනේ.
    tax eka gewanna office ekta ynn onada
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    957
    2,044
    93
    tax eka gewanna office ekta ynn onada
    මගෙ එක නම් නුවර පෝස්ට් ඔෆිස් එකට ආවේ. ඒකේ කස්ටම් එකේ ඔෆිස් එකක් තියෙයි. කොලඹ නම් කොහොම කරන්න වෙයිද කියල කියන්න බෑ
     
    • Like
    Reactions: dgboy

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    1,088
    1,897
    113
    Earth
    sg නම් ටැක්ස් වදිනවා බොහෝ දුරට. මටත් වැදුනා. එහෙම ලොකු ගනන් වදින්නේ නෑ බං. මන් 20ක විතර බ්ලූටූත් ස්පීකර් එකක් ගෙන්නුවේ ටැක්ස් වැදුනේ 600 ක් විතර. පෝස්ට් එකට තව කීයක් හරි පොඩි ගානක් ගෙව්වා. එච්චරයි. ඕක ගෙවන්න බැරි කමක් නෑනේ.
    එකපාරක් මන් ක්‍රිප්ටො හාඩ්වෙයා වැලට් එකක් ගෙනත් 5000+ ටැක්ස් වැදුනා. අසාධාරණ විදියට ගෙවන්න ඕන් නෑනෙ එහෙම හිතපන්කො ඔහොම ඕඩර්ස් 10ක් විතර දැම්මොත් ටැක්ස්වලටම වෙනම ගාණක් යනවා.. අනික ඒක අය කරන්නෙ පදනමක් නැතුව.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    957
    2,044
    93
    එකපාරක් මන් ක්‍රිප්ටො හාඩ්වෙයා වැලට් එකක් ගෙනත් 5000+ ටැක්ස් වැදුනා. අසාධාරණ විදියට ගෙවන්න ඕන් නෑනෙ එහෙම හිතපන්කො ඔහොම ඕඩර්ස් 10ක් විතර දැම්මොත් ටැක්ස්වලටම වෙනම ගාණක් යනවා.. අනික ඒක අය කරන්නෙ පදනමක් නැතුව.
    ඒක ඇත්ත. මුන් ගහන බද්ද ගැහුවේ මොන කැටගරියටද කියලවත් කියන්නේ නෑ. ඔහේ 600ක් ගෙවන්න කියල බිලක් ලියල දුන්නා.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    4,502
    4,282
    113
    @ගෙදර
    Depends on the shipping method.

    If the tracking number is RB_SG, there's like a 95% chance you'll have to pay tax.
    Aye baduma tama :yes:

    choice nam witharak ganin kukulo. daraz delivery
    Ow mn kalin tike dammema choice
    Line haul eke hira wela tibbath baya wenna deyak na parkku wela hari enwa :yes:
    ------ Post added on Jun 10, 2024 at 6:04 PM
     
    • Like
    Reactions: luk3r