Ali Express vs Daraz

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Daraz එක ඉක්මන් සාමාන්‍යයෙන්...Daraz එකේම China-based store එකකින් වුනත් මාර ඉක්මනට එනවා..AliExpress එකෙන් නම් ඉතින් ගෙදරට බඩුව එනකන් ශුවර් නැහැනේ...
     
    • Like
    Reactions: hancok

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Daraz එක ඉක්මන් සාමාන්‍යයෙන්...Daraz එකේම China-based store එකකින් වුනත් මාර ඉක්මනට එනවා..AliExpress එකෙන් නම් ඉතින් ගෙදරට බඩුව එනකන් ශුවර් නැහැනේ...
    මට නම් අලි එකෙන් දවස් 10ක 20ක පරක්කුව ඇරුනම කිසි දෙයක් missing උනේ නෑ. Daraz එකෙන් ගත්ත ඒවා දවස් දෙකෙන් තුනෙන් එනවා. ඒකයි වාසිය. Delivery කරන උන්ගේ ලයින් තමයි බලන්න බැරි
     
    • Like
    Reactions: pranathlcp

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඉසරලා Daraz එකෙන් බලන්න. එකේ China වලින් උනත් ඉක්මනින් එනවා.
     
    • Like
    Reactions: hancok

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ikmanata ona nam daraz dapan hoda seller kenekgen. issarahata kohoma weida danne nane lockdown wage wunoth ali eken daana ewwa kawada ewida.

    daraz dapan dan thiyena thathweth ekka ikmanata athata ganna eka hodai.
     
    • Like
    Reactions: hancok