සිරාවටඑහෙනම් ඌට කියපන් කෙහෙළියගේ කොල්ල හොරාකාපු ගාන දල දේශීය ආදායමෙන් ප්‍රතිශතයක් විදියට හදල දයාසිරිට whatsapp දාන්න කියල
0.00000000000000000000000000000001 ද?![]()
මුං මෙච්චර හොරාකාල තියෙද්දි
මුංට හෙන චූටි චෝදනා ටිකක් කරල නඩු දාල තියෙන්නෙ
දයාසිරිය රිලාසිරියනෙ
දැං හරිම කැක්කුම එයාට
මට මතකයි ඒ දවස්වල මෙයා කියනව, දන්නෙම නෑ මටත් ඇමති කමක් ලැබිල ලු
Last edited:

