මුලින්ම අදාල item එක තෝරලා ඒ අදාල අitem එක විකුනන සෙලර්ස්ලා දෙතුන් දෙනක්ට PM කරලා quotations ඉල්ලගන්න ඔනි. එහෙම ඉල්ලගෙන තමන් ගේ බජට් එකට quotation එකක් එනවා නම් සම්පූර්ණ ඕඩරේ දාන්න කලින් සාම්පල් එකක් ගෙන්න ගන්න ඔනි quality බලන්න. කාලයක් යනවා ඉතින් අලිබබා එකේ ඕඩරක් දාලා finalize කර ගන්න. පුලුවන් නම් මොකක් shipping and handling හරි කරන කම්පනියක් හරහා cargo ගෙන්න ගන්න, මොකද ඔය බඩු තොගතය ආවාම ඒවා වැටෙන්නෙ business cargo විදියට, (ටීෂර්ට් ගෙන්නනවා කියමු? කවුරුත් ටීෂර්ට් 50ක් 100ක් ගෙන්නනේ නෑ නේ ගෙදර අඳින්න කියලා?) ඉතින් ඒවාට වෙනම ටැක්ස් කරන ක්රම තියනවා ඔය වගේ කතා ගොඩක් තියනවා ලංකාවට ආවාම.