Alibaba ලන්කාවට බඩු

OoshalinoO

Active member
  • Aug 14, 2014
    270
    131
    43
    අලිබාබාගෙන් ලන්කාවට බඩු ගෙනල්ල තියෙනවද? පුලුවන්ද? ටිකක් ලොකු අයිටම්ස්??
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    business newei bun personal item ekak :nerd:

    ඇයි ඒක Aliexpress එකේ නැද්ද
    Alibaba එකේ ගනන් අඩුවට දාල ඇති ඒ තියෙන්නෙ හෝල් සේල් ප්‍රයිස් එක, උඹ කෑලි 1000ක්වත් ගන්න ඕන. සයිට් එකේ මිනිමම් කොන්ටිටි එක 1යි කියලා දාල තිවුනට ගන්න ගිහින් ඇහුවම කියනවා 500-1000ක් නැත්නම් එවන්නෙ නෑ කියලා

    මම ගෙදරට ඕන සේරම LED ලයිට් ටික ඕකෙන් ගේන්න හැදුවා, මට ඕන ගාන කිවුවම උන්ගෙ ප්‍රයිස් එකට ලංකාවෙ ඔරෙන්ජ් වගේ බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුලුවන්
    ලොකු ගානක් ගේනවා නම් ලාබයි