mokenda pay kare cudda?seller කථා කරා, බඩු ගාන set කරගත්තා, බඩුවල බර , size එක ගත්තා
ඒවා forwarder ට යැව්වා , උගෙන් rates and උගේ address එක, shipping mark එක ගත්තා
ship කරන්න ඕනේ address එක, shipping mark seller ට දුන්නා
ඌ invoice එකක් එව්වා Alibaba එකෙන් ඔක්කොමත් එක්ක, pay කළා
ඌ බඩු ටික forwarder ට යැව්වා
මස ගානකට පස්සේ බඩු ටික නැවේ ලංකාවට අවා
forwarder ගේ ගාන ගෙවලා බඩු ටික ගත්තා
මතක ඔය ටික තමයි ...
Alibaba එකෙන් invoice එකක් ගෙන්න ගන්න එකේ පොඩි reliability එකක් තියෙනවා , මන් credit card එකෙන් ගෙව්වේmokenda pay kare cudda?
credit card eken alibaba site ekenda gewwe?Alibaba එකෙන් invoice එකක් ගෙන්න ගන්න එකේ පොඩි reliability එකක් තියෙනවා , මන් credit card එකෙන් ගෙව්වේ
unta unge side eken custom price dala order ekak create karala apita ewanna puluwan alibaba ekenma.credit card eken alibaba site ekenda gewwe?
alibaba eke seller dala thibba price ekata wada mama msg karama adu price ekak kiwwe. ekata thamai dn order eka danna hadanne.
ethakota kohomada payment eka karanne?
Un Alibaba ekenma custom payment link ekak ewanawacredit card eken alibaba site ekenda gewwe?
alibaba eke seller dala thibba price ekata wada mama msg karama adu price ekak kiwwe. ekata thamai dn order eka danna hadanne.
ethakota kohomada payment eka karanne?