මේකයි සිඉන් එක මචාහ්න්ලා...මම අලිබබා එකෙන් මෙන්න මේ item (https://skylinegift.en.alibaba.com/product/60544230208-802028380/High_quality_DJI_Phantom_3_Standard_RC_Drone.html?spm=a2700.7803228.1998738836.9.iRjxqR)එක ගෙන්න ඉන්නේ...
Item ekata $375 kiuwa shipping walta $95 k gannaw akiuwa,,,,
DJI phantom 3 එකක් $400 වගේ වෙනවා...හැබැයි මේක ගෙන්නුවට ගෙදරටම එවන්නේ නැ...ආපුවම custom එකෙන් clear කර ගන්න ඕනේ...මට දැනගන්න ඕනේ...මේකට කියක් විතර tax එකක් වදීද බන්...පුදුම මගන්සියක් වෙලා හොයා ගත්ත සල්ලි වලින් තම මේක ගන්නේ මම...ගන්න ඉස්සෙල්ල tax එක එහෙම කියක් විතර වෙනවද කියල දැන් ගන්න ඕනේ....tax ගහන්නේ බරටද නැත්තන් price එකටද මචන්...
P.S;-kalin dal thibba link eka waradimak...

Last edited: