alibaba help need

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචං මම පොඩි items වගයක් ගේන්න try කරනවා. ඒත් බන් උන් shipping වලට පට්ට ගානක් ඉල්ලනවා. ඒකට මොනව හරි ක්‍රමයක් තියෙනවද කියලා දැන ගන්නයි ඕන (item cost - 21USD but for shipping 30USD :no::no:)

    පැටියා;14720145 said:
    මගෙ යාලුවෙක් ගෙනාවා. මොනාද දැනගන්න ඕනෙ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං මම පොඩි items වගයක් ගේන්න try කරනවා. ඒත් බන් උන් shipping වලට පට්ට ගානක් ඉල්ලනවා. ඒකට මොනව හරි ක්‍රමයක් තියෙනවද කියලා දැන ගන්නයි ඕන (item cost - 21USD but for shipping 30USD :no::no:)

    අලිබබා එකෙන් ගන්න එපා අලිඑක්ස්ප්‍රස් එකෙන් ගනිං.
    දෙකම එකම කම්පැනිය වුනාට අලිබබා එකේ බයර් ප්‍රොෙටක්ෂන් එකක් නෑ.

    ගනං ගැන නම් මට කියන්න බෑ. අලිඑක්ස්ප්‍රස් එකේ ඔය අයිටම් එක බලන්න.
    අඩුවට ඇති.
    තව මේ සයිට් එකත් හොඳයි ලොකු ලොට් ගේනවනං.

    dhgate.com
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Machan Ali express nam use karanne, free shipping option eka use karapan search eka filter karanna. wena karanna deyak ne. Choose Country = Sri Lanka
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    machan umba gennuwe keeyaka withara item ekak da?
    mamath 25000 withara phone ekak genwanna kalpana kale... wede kela wewida??

    Original box nathuwa bubble pack ekaka daala ewanna kianna, tax nathuwa gedaratama enna godaak eda theyanawa, mage phn 2 kma aawa ea wediata
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Ali express eken badu ganna kota sellers feedbacks, buyers comments check karala ganna, eaketh samahara horu innawa, mama godak badu gennala theyanawa, thaama mata nam pollak set une na, polu theyannath ba escrow nisa
     
    • Like
    Reactions: kuma.lk

    chamcg

    Member
    Oct 19, 2006
    11
    1
    0
    thanks for your comment guys....:D

    Original box nathuwa bubble pack ekaka daala ewanna kianna, tax nathuwa gedaratama enna godaak eda theyanawa, mage phn 2 kma aawa ea wediata

    original box eka nathuwa ewanna kiyala katada kiyanna oona? seller ta da?
    ehema ship karana eka safe da? ethakota charger n data cable kohomada ewanne machan?
     
    • Like
    Reactions: tnnera

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan alibaba wholesale site eka ne.. aliexpress balapan... loba nathuwa sellergen discount ekakuth illapan.