යාළුවනේ, දැනට වසර කීපයකට පෙර දී සයිප්‍රස් වල වසර 2 ක් රැකියාව කර ලංකාවට පැමිණ දැනට ලංකාවේ සිටින අයෙකුට සයිප්‍රස් වල සිටිය දී එරටින් ලබා දුන් Alien Registration Number එක සොයා ගැනීමට අවශ්‍ය වී තිබෙනවා. ඊට අදාළ කාඩ් පත අස්ථානගත වීම නිසා එම අංකය දැනට ඔහු ළග නෑ. පාස්පෝට් එක හා ජාතික හැඳුනුම්පත තියෙනවා. Alien Registration Number එක සොයා ගැනීමට විදියක් තිබෙනවා ද? විස්තර දන්නවා නම් සඳහන් කරන්න. ස්තුතියි.