ඒක නම් ටිකක් පිලිගන්න බැහැ නේද.. දෙවියන් කියලා කියන්නෙ ඕපපාතික සත්වයන්නෙ. ඒ කියන්නෙ මනෝමය කායික ස්වබාවයක් තමයි තියෙන්නෙ. අනික බුදුරජානන් වහන්සේ බොහොම පැහැදිලිව නිරවුල්ව දේවලෝක, රූපලෝක, අරූපලෝක ගැන දේශනා කරලා තියෙනවනෙ.... ප්‍රෙත වස්තු, විමාන වස්තු එහෙම කියවලා බලන්න