Alienware AW920H Gaming Headset එක හොඳයිද?

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Amazon product ASIN B0B3XLWCNX
    (Adblock දාලා තියෙනවා නම් උඩ ලින්ක් එක පෙන්නේ නෑ. ඒ මගුල කොහොම දැම්මත් embed වෙනවනේ. Amazon ලින්ක් එකක් දාලා තියෙන්නේ)

    මචං මං මේ headset එක ගන්න කියලා බැලුවේ gaming වලට. Wireless Gaming Headset එකක් ඕනේ. මේක හොඳයිද නැත්නම් වෙන හොඳ wireless headset තියද?

    මං බැලුවේ මේකත් එක්ක එන Alienware keyboard + mouse + headset combo එකම ගන්න.

    $609 වෙන්නේ ලංකාවට shipping + tax එක්ක 3ම
     

    Attachments

    • 8605408B-D400-405C-87BE-54FA5D66CDC0.jpeg
      8605408B-D400-405C-87BE-54FA5D66CDC0.jpeg
      298.6 KB · Views: 37
    Last edited: