මචංල මම ඊයෙ ත්‍රෙඩ් ඵකක් දැම්ම ඩෙස්ක්ටොප් ඵකක් ගන්න අහලා https://elakiri.com/threads/desktop-computer-ඵකක්-ගද්දි-බලන්න-ඕන-මොනවද.1944257/#post-25499233..
මේ Alienware X51 R2 ඵක මගේ යාළුවෙක්ගෙ..මේකෙ ගාණ Rs 62000යි.used කරපු ඵකක්..මේක මේ ගාණට වටිනවද?මේව තමා තියෙන්නෙ
i5 4590 CPU
16GB RAM
GTX 1500ti
240GB SSD
CD drive
මේ Alienware X51 R2 ඵක මගේ යාළුවෙක්ගෙ..මේකෙ ගාණ Rs 62000යි.used කරපු ඵකක්..මේක මේ ගාණට වටිනවද?මේව තමා තියෙන්නෙ
i5 4590 CPU
16GB RAM
GTX 1500ti
240GB SSD
CD drive