වැරැද්ද කියපං බලන්න dispute එක දාන විදිය ගැන පොඩි idea එක්ක දෙන්න බලන්නම් මගේ හිතට එන විදියටSeller කරපු වැරැද්දකට අපි අමතර වියදමක් දරන්නේ නැතුව විසදගන්න බැරිද ?
මචන් aliexpress එකෙන් වරද්දලා එපාවූ පාර්සල් ආපසු යවලා තියනවද ? එතකොට postal chargers අපි දරන්න ඕනෙද ? seller කරපු වැරැද්දකට අපි අමතර වියදමක් දරන්නේ නැතුව විසදගන්න බැරිද ?
අඩෝ මටත් කියපන්. අඩුවට තිබ්බ නිසා microcontoller සම්බන්ද දෙයක් ගත්ත. standard version එක නෙමෙයි එවල තියෙන්නේ. ගණන් අඩු එකක්. උට msg කරාම description එකේ specs දාල නැති නිසා මාරු කරන්න බෑ කියනවා. 15ක් වගේ පාඩුයි.ඉස්සර නම් daraz එන ඒවාට return lable එක seller ගෙන් print කරලා pack කරලා දුන්නම පුළුවන් කියලා සමහරු කිව්වා, (discord telegram හිටියා එහෙම කරපු උන්)
දැන් නම් daraz එහෙම කරන්නේ නෑ මම දන්න විදියට
වැරැද්ද කියපං බලන්න dispute එක දාන විදිය ගැන පොඩි idea එක්ක දෙන්න බලන්නම් මගේ හිතට එන විදියට
------ Post added on Dec 26, 2024 at 1:53 PM

same hereඅඩෝ මටත් කියපන්. අඩුවට තිබ්බ නිසා microcontoller සම්බන්ද දෙයක් ගත්ත. standard version එක නෙමෙයි එවල තියෙන්නේ. ගණන් අඩු එකක්. උට msg කරාම description එකේ specs දාල නැති නිසා මාරු කරන්න බෑ කියනවා. 15ක් වගේ පාඩුයි.![]()
same here
add එකේ තිබුන එකවත්, මම ඉල්ලපු දෙයවත් නෙමේ එවලා තියෙන්නේ