aliexpress එකෙන් ගත්තු items return කරලා තියනවා ද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,031
    6,946
    113
    Nawala
    මචන් aliexpress එකෙන් වරද්දලා එපාවූ පාර්සල් ආපසු යවලා තියනවද ? එතකොට postal chargers අපි දරන්න ඕනෙද ? seller කරපු වැරැද්දකට අපි අමතර වියදමක් දරන්නේ නැතුව විසදගන්න බැරිද ?
     
    • Like
    Reactions: MR.YOLO

    gglks

    Active member
  • Aug 5, 2008
    460
    105
    43
    මන් එක පාරක් Headset එකක් Order කරලා. Seller Order කරපු එක වෙනුවට වෙන එකක් එවලා තිබ්බා. පස්සෙ Seller ට කිව්වා ම ඌ කිව්වා ඔයා ඕකත් තියාගන්න මම ඔයා Order කරපු Item එකත් එවන්නම් කියලා. හැබැයි ඌ කිව්වා වගේම එව්වා.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඉස්සර නම් daraz එන ඒවාට return lable එක seller ගෙන් print කරලා pack කරලා දුන්නම පුළුවන් කියලා සමහරු කිව්වා, (discord telegram හිටියා එහෙම කරපු උන්)

    දැන් නම් daraz එහෙම කරන්නේ නෑ මම දන්න විදියට 🤔🧐

    Seller කරපු වැරැද්දකට අපි අමතර වියදමක් දරන්නේ නැතුව විසදගන්න බැරිද ?
    වැරැද්ද කියපං බලන්න dispute එක දාන විදිය ගැන පොඩි idea එක්ක දෙන්න බලන්නම් මගේ හිතට එන විදියට 🤔🧐
    ------ Post added on Dec 26, 2024 at 1:53 PM
     
    • Like
    Reactions: Starry Night

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මචන් aliexpress එකෙන් වරද්දලා එපාවූ පාර්සල් ආපසු යවලා තියනවද ? එතකොට postal chargers අපි දරන්න ඕනෙද ? seller කරපු වැරැද්දකට අපි අමතර වියදමක් දරන්නේ නැතුව විසදගන්න බැරිද ?
    ඉස්සර නම් daraz එන ඒවාට return lable එක seller ගෙන් print කරලා pack කරලා දුන්නම පුළුවන් කියලා සමහරු කිව්වා, (discord telegram හිටියා එහෙම කරපු උන්)

    දැන් නම් daraz එහෙම කරන්නේ නෑ මම දන්න විදියට 🤔🧐

    වැරැද්ද කියපං බලන්න dispute එක දාන විදිය ගැන පොඩි idea එක්ක දෙන්න බලන්නම් මගේ හිතට එන විදියට 🤔🧐
    ------ Post added on Dec 26, 2024 at 1:53 PM
    අඩෝ මටත් කියපන්. අඩුවට තිබ්බ නිසා microcontoller සම්බන්ද දෙයක් ගත්ත. standard version එක නෙමෙයි එවල තියෙන්නේ. ගණන් අඩු එකක්. උට msg කරාම description එකේ specs දාල නැති නිසා මාරු කරන්න බෑ කියනවා. 15ක් වගේ පාඩුයි. :(
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,946
    113
    Nawala
    අඩෝ මටත් කියපන්. අඩුවට තිබ්බ නිසා microcontoller සම්බන්ද දෙයක් ගත්ත. standard version එක නෙමෙයි එවල තියෙන්නේ. ගණන් අඩු එකක්. උට msg කරාම description එකේ specs දාල නැති නිසා මාරු කරන්න බෑ කියනවා. 15ක් වගේ පාඩුයි. :(
    same here

    add එකේ තිබුන එකවත්, මම ඉල්ලපු දෙයවත් නෙමේ එවලා තියෙන්නේ
     
    • Like
    Reactions: san2d3

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    same here

    add එකේ තිබුන එකවත්, මම ඉල්ලපු දෙයවත් නෙමේ එවලා තියෙන්නේ

    Dispute karapan Wrong Item kiyala.

    habai package eka open karapu hati video nathnam dispute karala refund ganna amaru wei.