Aliexpress එකෙන් බඩු ගෙන්විම

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    Aliexpress එකෙන් දැන් බඩු ගේන්න හැකිද...? තැපැලෙන් ගෙන්වපු අය ඉන්නවාද..? හරි තොරතුරක් දෙන අයට +Rep දෙනවා.

    Thanks.
     
    • Like
    Reactions: LILANKANIPUN

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    Rep Naneda dan? :eek:
    +Rep දෙන්නම් ටිකක් විතර ඉදලා..ඉවසන්න..Corona නිවාඩුවෙන් පස්සේ අදයි මමElakiri ආවේ බැලින්නහ් Skin එක වෙනස් කරලා +Rep දෙන හැටි තවම හොයනවා... අලුත් Site එක සලාදයක් වගේ නේ..
     
    • Like
    Reactions: Bronn

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    +Rep දෙන්නම් ටිකක් විතර ඉදලා..ඉවසන්න..Corona නිවාඩුවෙන් පස්සේ අදයි මමElakiri ආවේ බැලින්නහ් Skin එක වෙනස් කරලා +Rep දෙන හැටි තවම හොයනවා... අලුත් Site එක සලාදයක් වගේ නේ..
    meke rep na..
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Aliexpress එකෙන් දැන් බඩු ගේන්න හැකිද...? තැපැලෙන් ගෙන්වපු අය ඉන්නවාද..? හරි තොරතුරක් දෙන අයට +Rep දෙනවා.

    Thanks.

    man nam order karapu okkoma may, june first week awa :)